Maths/Bio/Commerece/Art අදහසක් දීපල්ලා

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    Maths/Bio/Commerece/Art අදහසක් දීපල්ලා

    " මැත්ස්/ බයො කරලා S තුනක් දැම්මත් ඇති "
    "කළා කලොත් මළා "

    මේක පොදු සමාජ මතය .

    මොකද කලා ,වාණිජ කළොත් ,ගණිත විද්‍යා තරම් තැනක් නැහැ සහ ජිවිතෙ ගොඩයන්න අමාරුයි කියන මතය අපි ඉස්කොලෙ යන කාලෙත් මුල් බැසගෙන තිබුණා.
    ඒත් මට අප පාසල් සමයෙ මිතුරු මිතුරියන් මුණ ගැහෙන කොට හිතුණා මෙක බොරු කතාවක් කියලා

    ආර්ට් (Art) කරලා හොඳට ජීවත් වෙන හොඳ ජොබ් කරන උන් ඉන්නවා

    බයො (Bio) කරලා ෆේල් වෙලා HR Courses කරන උන් එමටයි
    මැත්ස් (Maths) කරලා ෆේල් වෙච්ච සහ පාස් වෙච්ච උන්ගෙන් එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න අනික් එවුන් එතරම්ම දෙයක් කරගෙන නැහැ.
    අපෙ මැත කරපු උන් කරන්නෙත් කොමර්ස් කරලා යන ජොබ් මයි.
    එක්කො බැංකුවක .එහෙම නැත්තම් ප්‍රයිවට් එකවුන්ට් කොර්ස් එකක් කරලා එතනින් ජොබ් එකක් කරනවා. එහෙම නැත්තම් ඕ ලෙවල් (O/L ) වලින් යන්න තියෙන ටෙක්නිකල් කොලේජ් වල කොර්ස් එකක් කරලා මොනවා හරි කරනවා.
    සයන්ස් මැත්ස් කරපු එවුන්ගෙන් ඇතමෙක් පළවෙනි සැරෙ ෆෙල් වෙලා දෙවෙනි සැරෙ පාස් වෙලා පාස් කියන එක විතරක් සුදුසුකමක් කරගෙන සල්ලි වියදම් කරලා ප්‍රයිවට් ඩිග්‍රි කරනවා සහ එතනින් උඩට යනවා.

    ඉතිං ඒකට සෙකන්ඩ් ශයි කට්ට කාගෙන සයන්ස් කරන්න ඔනිද ?
    ෆර්ස්ට් ශයි එකෙම ආර්ට් කළා S තුනක් දාගත්තා එහෙම නැත්තම් ඕ ලෙවල් වලින් පස්සෙ ෆවුන්ඩෙෂන් එක කරලා ඩිග්‍රි එක කරනවා කාලෙ ඉතුරුයි.

    මෙ මන් දන්න දෙවල් .

    උඹලාට හිතෙන්නෙ මොකක්ද ?

    • Like
    Reactions: RoxDeyon

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,139
    67,462
    113
    Keep yourself happy and energetic as possible you'll land good jobs and various opporunities without much qualifications.Don't make your life depressed at a young age listning to sinhalese people crap,end result is overqualification and joblessness due to time waste and depression.
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113

    A/L maths කරල කරල අන්තිමට ගොඩ යන්න බැරුව ජීවිතේම full අනාත වෙන පොරවල් ඉන්නව.

    ගොඩක් වෙලාවට ඉස්කෝල වල "හොඳ පුතා" scene එකේ ඉන්න එවුන්ව දෙමවුපියො/ගුරුවරු form කරනව කොහොමහරි ඉංජිනේරුවෙක්/ඩොකෙක් වෙන්න කියල. මේ වගේ එවුන් ගොඩක් වෙලාවට ජිවිතේ බලාපොරොත්තු කඩ කරගෙන කෙලවගන්න එක තමයි අන්තිමට කරන්නෙ. මම දන්න එකෙක් හිටිය ඌ පුක ඉරාගෙන පාඩම් කරා ඩොකෙක් වෙන්න ඕන කියල. ඌ කිව්වේ උගෙ පවුලේ ගොඩක් ඉංජිනේරුවෝ ඉන්නවා කියල ඩොක්කු නැති නිසා උගේ තාත්ත කිව්වලු ඩොකෙක් වෙයන් කියල. මේ වගේ mental case නම් ඉතින් සදා අනාතයි තමයි අන්තිමට.
     
    what do you do for living?
     
    මෙ කතාව ඇත්ත .
    මන් දන්න ඉස්කොලෙක සීන් එකක් කියන්නම් අපෙ කොල්ලෙක් කියපු
    බයො කරාලු එ ඉස්කොලෙ 15 දෙනෙක් විතර
    මැත්ස් 20 ක් හො 25 ක්
    බයො සෙරම ෆේල්
    මැත්ස් කරපු උන්ගෙන් 5 දෙනෙක් පාස් එකෙක් විතරක් කැම්පස් එකත් ෆිසිකල් සයන්ස්.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,756
    113
    කොයීක කලත් ගොඩ යන එකා යනවා.
    අනිවා English ටික හදාගන්න ඔනේ, පොඩ්ඩ්ක කට්ට කන්න පුලුවන් වෙන්න ඔනේ. මිනිස්සු එක්ක ගනුදේනු කරන්න පුලුවන් වෙන්න ඔනේ

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මැත්ස්,බයො කරලා විභාගේ ෆේල් වෙනවාට වඩා ART කරලා S 3 ක් ගත්තා නම් හොඳයි..
    දැන් තියෙන ගොඩක් ජොබ් වල අවම සුදුසුකම A/L..
    මොකක් හරි ටාගට් එකක් තියෙනවාම් ඒ ටාගට් එකට යන්නම බලන් මැත්ස්,බයො කරාට කමක් නෑ.
    එහෙම නැත්තම් ART කරලා හරි A/L ගොඩදාන එක වටිනවා:D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,663
    113
    හමුදාවක උනත් ගොඩක් අමාරු ට්‍රේනින්ග් වෙච්ච අයට පොඩි පොඩි දේවල් නතින්ග්නෙ. ඒ වගේ තමයි මැත්ස් බයෝ කරපු අය ඒ කාලේ ඇතුලත ට්‍රේනින්ග් වෙන්නෙ ආර්ට් අයට සාපේක්ෂව අමාරු දේවල් එක්ක.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    market එකේ කොමර්ස් ෆීල්ඩ් එකේ ජොබ් වැඩී නේද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    market එකේ කොමර්ස් ෆීල්ඩ් එකේ ජොබ් වැඩී නේද?
    කොමර්ස් කියන්නෙ සයන්ස් තරම් අමාරුත් නැහැ ආර්ට් තරම් අප්සට් නැහැ.
    ජොබ් තියෙනවා ඔනි තරම් .පාස් කියන එක ඔනි නම් දාගන්න පුළුවන් .
    ඉස්සර නම් බැංකු වලට යන්න නම් කොමර්ස් කරන්න ඔනි කියලා අහලා තියෙනවා.
    ඔය එච් ආර්, සිමා, මාකටින් ,එකවුන්ට්න් සෙරම කොර්සස් කොමර්ස් පැත්තෙ එව්වා.

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    medicine, law, business, engineering, these are noble pursuits and necessary to sustain life. But poetry, beauty, romance, love, these are what we stay alive for
     
    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    koi aka kalath goda yana aka thamange mahansiyen yanewa ban..mekai maths bio karala s 3k c3k daganne un samaharu para medical wage awata select wenewa..art commers karapuhama a wasiya na..koi vishaya karath fail wena aka fail wenewa bn..thamange kapakirima matha udata yathahaki..art karala goda giyapu mage yaluwo godak innewa ban.. a unge kapaweema..maths karala degree bsc wage awa karala job nathuwa katta kana aun innewa ban..akko ithin teaching thama dan bsc walata lankawe nam..koi wishaya karath hariyata karoth goda ban..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    A/L nokarama foundation karala degree ekak karala jobak set karaganna puluwannam awlak na

    ඒ ලෙවල් නොකර හොටෙල් කොර්ස් එකක් කරපු එකෙක් දැන් නැවෙ චෙෆ් කෙනෙක්
    තව හිටියා අර්ට් කරලා එච් ආර් ඩිග්‍රි එකක් කරපු එකෙක්.
    ඌ දැන් එච් ආර් මැනේජර්

    මන් නම් කියන්නෙ මැත්ස්/බයො කරලා ඩොකෙක් ඉංජෙක් වුණොත් හැර නිකන් නමට පාස් වෙන්න දෙතුන් වතාව කරන එකත් ෆිසිකල් සයන්ස් කරලා ආර්ට් කොමර්ස් කරන අය නිරත වෙන ජොබ් කරන එකත් තෙරුමක් නැහැ කියලා .

    අනික මැත්ස් කරපු එක සුද්හුසු කමක් විදියට අරන් යන්න තියෙන ජොබ් දෙකකට අපෙ උන් දෙන්නෙක් ගියා
    එකෙක් වාරි මාර්ගෙ ඉංජිනේරු සහකාර අනිකා මිනින්දොරු සිතියම් තාක්ෂණ නිලධාරි .
    මුන් දෙන්නාට මාසෙට හම්බ වෙන ගාණ වගෙ දෙගුණයක් හම්බ කරනවා ඕඅ ලෙවල් ෆේල් වෙලා ඉලෙක්ට්‍රිකල් කොර්ස් එකක් කරලා වරායෙ ඉලෙක්ට්‍රිෂියන් ගිය උන්
    මැත්ස් බයො කරන එක හොඳා ලොකු ටාගට් එකක් තියාගෙන එතනටම යන්න බලාගෙන .
    එහෙම නොවුනොත් ගොඩාක් උන් අමාරුවෙ වැටෙනවා .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    koi aka kalath goda yana aka thamange mahansiyen yanewa ban..mekai maths bio karala s 3k c3k daganne un samaharu para medical wage awata select wenewa..art commers karapuhama a wasiya na..koi vishaya karath fail wena aka fail wenewa bn..thamange kapakirima matha udata yathahaki..art karala goda giyapu mage yaluwo godak innewa ban.. a unge kapaweema..maths karala degree bsc wage awa karala job nathuwa katta kana aun innewa ban..akko ithin teaching thama dan bsc walata lankawe nam..koi wishaya karath hariyata karoth goda ban..

    මෙක කොහොමද බන් වෙන්නෙ ?
    දිස්ත්‍රික් කොටා එක නෙ උඹ මෙ කියන්නෙ ?

    හරියට කළොත් කොයිකත් ගොඩ. එත් කීයෙන් කී දෙනාද බන් පාස් වෙන්නෙ
    ඔ ලෙවල් A9 , A8 දාන උන් ඒ ලෙවල් මැත්ස්/බයො අරලා ෆේල් වෙනවා.
    කොයි තරම් අපරාධයක් ද ?
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Salli thiyanawanam A/L karanna epa bn. O/L walin foundation ekak karala degree ekak karapan. Adu wayasin ihala thenakata yanna puluwan.
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    " මැත්ස්/ බයො කරලා S තුනක් දැම්මත් ඇති".. කියන එකේ අත්තක් නැත්තේම නෑ... Technical side එකේ Job එකෙන් target කරනවානම් අනිවාර්යෙන්ම Maths කරන්න ඕන.. Maths නොකර වෙන කම වලින් Technical field එකට එන උන් වැඩ කරද්දී හිර වෙනවා... උදාහරණයක් විදියට Software engineering field එක ගත්තොත් Commerce/Arts උන්ටත් සමහර university (gov/private) වල computer science degrees කරන්න පුළුවන් නිසා job වලට එනව.. එත් වැඩ වලදී හිර වෙනවා