Maths/Bio/Commerece/Art අදහසක් දීපල්ලා
" මැත්ස්/ බයො කරලා S තුනක් දැම්මත් ඇති "
"කළා කලොත් මළා "
මේක පොදු සමාජ මතය .
මොකද කලා ,වාණිජ කළොත් ,ගණිත විද්‍යා තරම් තැනක් නැහැ සහ ජිවිතෙ ගොඩයන්න අමාරුයි කියන මතය අපි ඉස්කොලෙ යන කාලෙත් මුල් බැසගෙන තිබුණා.
ඒත් මට අප පාසල් සමයෙ මිතුරු මිතුරියන් මුණ ගැහෙන කොට හිතුණා මෙක බොරු කතාවක් කියලා
ආර්ට් (Art) කරලා හොඳට ජීවත් වෙන හොඳ ජොබ් කරන උන් ඉන්නවා
බයො (Bio) කරලා ෆේල් වෙලා HR Courses කරන උන් එමටයි
මැත්ස් (Maths) කරලා ෆේල් වෙච්ච සහ පාස් වෙච්ච උන්ගෙන් එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න අනික් එවුන් එතරම්ම දෙයක් කරගෙන නැහැ.
අපෙ මැත කරපු උන් කරන්නෙත් කොමර්ස් කරලා යන ජොබ් මයි.
එක්කො බැංකුවක .එහෙම නැත්තම් ප්‍රයිවට් එකවුන්ට් කොර්ස් එකක් කරලා එතනින් ජොබ් එකක් කරනවා. එහෙම නැත්තම් ඕ ලෙවල් (O/L ) වලින් යන්න තියෙන ටෙක්නිකල් කොලේජ් වල කොර්ස් එකක් කරලා මොනවා හරි කරනවා.
සයන්ස් මැත්ස් කරපු එවුන්ගෙන් ඇතමෙක් පළවෙනි සැරෙ ෆෙල් වෙලා දෙවෙනි සැරෙ පාස් වෙලා පාස් කියන එක විතරක් සුදුසුකමක් කරගෙන සල්ලි වියදම් කරලා ප්‍රයිවට් ඩිග්‍රි කරනවා සහ එතනින් උඩට යනවා.
ඉතිං ඒකට සෙකන්ඩ් ශයි කට්ට කාගෙන සයන්ස් කරන්න ඔනිද ?
ෆර්ස්ට් ශයි එකෙම ආර්ට් කළා S තුනක් දාගත්තා එහෙම නැත්තම් ඕ ලෙවල් වලින් පස්සෙ ෆවුන්ඩෙෂන් එක කරලා ඩිග්‍රි එක කරනවා කාලෙ ඉතුරුයි.
මෙ මන් දන්න දෙවල් .
උඹලාට හිතෙන්නෙ මොකක්ද ?