Matlab Simulink වලින් Differential equation විසදන්න දන්න අය ඉන්නවද? ලොකු උදව්වක් ඕනි ඉක්මනට.. හෙට Exam එක.. Please දන්න කව්රැහරි ඉන්නවනම් කියන්න.