...wenna puluwan kiyala hithana aya kauda.? or reality eka ewage deyak wenna puluwn kiyala hithanawada.?
පිල්ං බැලුවට ඕනෙවට වඩා ඔළුවට ගන්න එපා බොල.. මං දැක්කෙ මේකෙම එකෙක් වෝකිං ඩෙඩ් බලල මිනිස්සු මැරුනාම ඇත්තටම නැගිටිනව කියල කමෙන්ට් කල්ල තිබ්බ.. 

පිල්ං බැලුවට ඕනෙවට වඩා ඔළුවට ගන්න එපා බොල.. මං දැක්කෙ මේකෙම එකෙක් වෝකිං ඩෙඩ් බලල මිනිස්සු මැරුනාම ඇත්තටම නැගිටිනව කියල කමෙන්ට් කල්ල තිබ්බ..
බලල ඒක රස විඳල අමතක කරපං
ඕව ඕනෙවට වඩා ඔළුවට ගන්න ගියොත් පිස්සෙක් වෙයි..
හැබැයි අපරාදෙ කියන්න බෑ මරු කතාව![]()
mama nam hithanne bohudurata api jeewath wenneth eke wage simulation ekaka thamai. 
ethakota uba kiyanne eka aththa wennama ba.?mama nam hithanne bohudurata api jeewath wenneth eke wage simulation ekaka thamai.
![]()
ඉතිං සේරම මොලෙන් වෙන දේවල් කියල සියල්ල අසත්‍යයි කියල හිතාගනිං.. නලීන් පොපා කියන්නෙත් ඒකමනෙ 
ඇත්ත කොහොමද දන් නැ...wenna puluwan kiyala hithana aya kauda.? or reality eka ewage deyak wenna puluwn kiyala hithanawada.?
පිල්ං බැලුවට ඕනෙවට වඩා ඔළුවට ගන්න එපා බොල.. මං දැක්කෙ මේකෙම එකෙක් වෝකිං ඩෙඩ් බලල මිනිස්සු මැරුනාම ඇත්තටම නැගිටිනව කියල කමෙන්ට් කල්ල තිබ්බ..
බලල ඒක රස විඳල අමතක කරපං
ඕව ඕනෙවට වඩා ඔළුවට ගන්න ගියොත් පිස්සෙක් වෙයි..
හැබැයි අපරාදෙ කියන්න බෑ මරු කතාව![]()

ඔය ෆිල්ම් එක කන්සෙප්ට් එකක් උඩ හදල තියෙන්නෙ. ඇත්ත උනත් අපිට දැනගන්න ක්‍රමයක් නෑ....wenna puluwan kiyala hithana aya kauda.? or reality eka ewage deyak wenna puluwn kiyala hithanawada.?
ඕක දැන් නන් පැහැදිලි කරන්න බෑ ඒ උනාට ඕක නිර්වාණය එක්ක ගැලපෙනව.ඇත්ත කොහොමද දන් නැ
ඒ වුනාට ඕක හදදණ්ඩ ජපන් ජාතිකයෙක් ලිව්ව පොතක තියන එවත් උදව්වට අරගත්තා කියලා
andy wachowski කොහේදෝ කියලා තිබ්බා පොඩ් කාස්ට් එකක්ද මන්දා
ඒ පොත බුධාගමේ දේවල් වලින් ලිව්වා එකක් ලු
අර නලින් ලොක්කත් ඕව වගේ සීන් එකක් කියනවා නේද?
හෙළයෙක්;17972438 said:ඕක දැන් නන් පැහැදිලි කරන්න බෑ ඒ උනාට ඕක නිර්වාණය එක්ක ගැලපෙනව.
හෙළයෙක්;17972438 said:ඕක දැන් නන් පැහැදිලි කරන්න බෑ ඒ උනාට ඕක නිර්වාණය එක්ක ගැලපෙනව.