matrix movie eke seen eka aththa...

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    :P පිල්ං බැලුවට ඕනෙවට වඩා ඔළුවට ගන්න එපා බොල.. මං දැක්කෙ මේකෙම එකෙක් වෝකිං ඩෙඩ් බලල මිනිස්සු මැරුනාම ඇත්තටම නැගිටිනව කියල කමෙන්ට් කල්ල තිබ්බ.. :P
    බලල ඒක රස විඳල අමතක කරපං :yes:
    ඕව ඕනෙවට වඩා ඔළුවට ගන්න ගියොත් පිස්සෙක් වෙයි..
    හැබැයි අපරාදෙ කියන්න බෑ මරු කතාව :D

    :(
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,503
    22,598
    113
    අම්බකිස්ස
    අපි ජීවත් වෙන්නේ නන් ලෝකේ ඉන්න සුලු පිරිසක් සැලසුම් කරලා තියෙන විදිහට වෙන්න පුලුවන්..ඒ උනට මෙට්‍රික්ස් වගේ නන් වෙන්න බෑ