මේක කියෙව්වහම් ආපහු ෆිල්ම් එක බලන්න හිතුනේ මට විතරද?
ඔය කියන විදියට මේ ෆිල්ම් එක හදපු උන් මාර විදියට නේ හිතලා තියෙන්නේ...?
උට ඇත්ත ලෝකෙ එපා වෙනවද කොහෙද. උට හිතෙනව matrix එක ඇතුලෙ ජීවිතේ මීට වඩා හොඳයි කියල
උගෙ කතාවෙ ඇත්තක් තියෙනව![]()

Balgena giyaama AI walath *uka dena ewun innawane![]()



විකාර දන්නා එපා බන් .. ෆිල්ම් එකෙන් ඔහොම් දේවල් ගැන හදපු එවුන්වත් හිතල නැ![]()

ඔය මුවි එකේ ඩිරෙක්ටෙර් සහ රයිටර් ඩබල මුලින් හිටියේ The Wachowski Brothers කියල. පස්සේ උන් දෙන්න ට්‍රආන්ස්ජෙන්ඩ් වෙලා නම වෙනස් කරගතතා The Wachowskis කියල .
උබල දන්නවද නියෝ සොෆ්ට්වරේ company එකේ ඉන්නකොට window clean කරන scene එකක් දාල තියෙන්නේ අයි කියල ?

උට එපා වෙන එක සාධාරණයිනෙ බං
බලපංකො ඇත්ත ලෝකෙ කැත විතරක්
හරි නං දෙකම එපා වෙන්න ඕනෙ
අර නියෝල සෙට් එක matrix එකට ඇතුල් වුනාම උන්ව hunt කරන්න හදපු agent smith කියන්නෙ ඌ නියෝල සෙට් එක පස්සෙ යන්නෙ උන්ව අල්ලගෙන ඉවරයක් කල්ල දැම්මාම උට matrix එකෙං නිදහස් වෙන්න පුලුවන් කියල. එතකොට ඌව මකල දානව.![]()