Matrix Movies 3නේ තේරුම ??

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මේක කියෙව්වහම් ආපහු ෆිල්ම් එක බලන්න හිතුනේ මට විතරද?

    ඔය කියන විදියට මේ ෆිල්ම් එක හදපු උන් මාර විදියට නේ හිතලා තියෙන්නේ...?
     
    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    මේක කියෙව්වහම් ආපහු ෆිල්ම් එක බලන්න හිතුනේ මට විතරද?

    ඔය කියන විදියට මේ ෆිල්ම් එක හදපු උන් මාර විදියට නේ හිතලා තියෙන්නේ...?

    Me download karanagamannnnnnnnnnnnnnn
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    උට ඇත්ත ලෝකෙ එපා වෙනවද කොහෙද. උට හිතෙනව matrix එක ඇතුලෙ ජීවිතේ මීට වඩා හොඳයි කියල :love:
    උගෙ කතාවෙ ඇත්තක් තියෙනව :sorry:

    Balgena giyaama AI walath *uka dena ewun innawane :lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කොහොමහරි නියෝ අන්තිමට මොෆියස් මුණගැහෙනවා. (මොෆියස් කියන්නේ ග්‍රීක දේව සභාවේ නින්දට සහ සිහිනවලට අධිපති දෙවියන්. විකිපීඩියා )

    හීන වල තේරුම පැහැදිලි කරලා දෙන්නේ ග්‍රීක දේව කතා වලට අනුව මොෆියස්. මේ දෙන්නව මුනගස්සන්නේ ට්‍රිනිටි. (ට්‍රිනිටි = ශුද්ධ වූ ත්‍රිත්වය)

    ට්‍රිනිටි නියෝට එක උපදේශයක් දෙනවා මොෆියස් මුණගැහෙන්න කලින් "This is it, let me give you one peace of advice, be honest. he knows more than you can imagine (B'cos he is the god of dreams, you cant hide your dreams from god of dreams)
    Trinity = Female force = emotions =spirit = heart= love = compassion

    Neo = Male force = Will power =courage = conscience = Freedom

    Morpheus = Mind = Intelligence = Knowledge = truth

    මෙතැනදී මොෆියස් සහ නියෝ අතර සිද්ධ වෙන කතා බහ කෙලින්ම බෞද්ධ දර්ශනය. තවත් පැහැදිලිව කිව්වොත් සංසාර චක්‍රය ගැන.

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Balgena giyaama AI walath *uka dena ewun innawane :lol:

    :(
    උට එපා වෙන එක සාධාරණයිනෙ බං
    බලපංකො ඇත්ත ලෝකෙ කැත විතරක් :(
    හරි නං දෙකම එපා වෙන්න ඕනෙ
    අර නියෝල සෙට් එක matrix එකට ඇතුල් වුනාම උන්ව hunt කරන්න හදපු agent smith කියන්නෙ ඌ නියෝල සෙට් එක පස්සෙ යන්නෙ උන්ව අල්ලගෙන ඉවරයක් කල්ල දැම්මාම උට matrix එකෙං නිදහස් වෙන්න පුලුවන් කියල. එතකොට ඌව මකල දානව. :love:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඔය මුවි එකේ ඩිරෙක්ටෙර් සහ රයිටර් ඩබල මුලින් හිටියේ The Wachowski Brothers කියල. පස්සේ උන් දෙන්න ට්‍රආන්ස්ජෙන්ඩ් වෙලා නම වෙනස් කරගතතා The Wachowskis කියල .

    උබල දන්නවද නියෝ සොෆ්ට්වරේ company එකේ ඉන්නකොට window clean කරන scene එකක් දාල තියෙන්නේ අයි කියල ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය මුවි එකේ ඩිරෙක්ටෙර් සහ රයිටර් ඩබල මුලින් හිටියේ The Wachowski Brothers කියල. පස්සේ උන් දෙන්න ට්‍රආන්ස්ජෙන්ඩ් වෙලා නම වෙනස් කරගතතා The Wachowskis කියල .

    උබල දන්නවද නියෝ සොෆ්ට්වරේ company එකේ ඉන්නකොට window clean කරන scene එකක් දාල තියෙන්නේ අයි කියල ?

    :eek:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    neo-pod-thumb-640x260-5248.jpg

    නියෝ පොඩ් එකක අවධි වෙනවා. එයාට කොකු ගොඩක් හයි කරලා තියනවා. එකෙන් නිරුපනය වෙන්නේ අධිකාරිය අපේ හැමතැනටම කොකු හයි කරලා අපිව බැඳලා තියාගෙන ඉන්න බව. ඔය සීන් එකේ නියෝ ඇරෙන්න අනිත් පොඩ් වල ඉන්න හැමෝම ඉන්නේ සිහිය නැතුව. ඒ කියන්නේ අනිත් ඔක්කොම ඉන්නේ සැබෑව දකින්න බැරිව නින්දක වගේ
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    :(
    උට එපා වෙන එක සාධාරණයිනෙ බං
    බලපංකො ඇත්ත ලෝකෙ කැත විතරක් :(
    හරි නං දෙකම එපා වෙන්න ඕනෙ
    අර නියෝල සෙට් එක matrix එකට ඇතුල් වුනාම උන්ව hunt කරන්න හදපු agent smith කියන්නෙ ඌ නියෝල සෙට් එක පස්සෙ යන්නෙ උන්ව අල්ලගෙන ඉවරයක් කල්ල දැම්මාම උට matrix එකෙං නිදහස් වෙන්න පුලුවන් කියල. එතකොට ඌව මකල දානව. :love:

    ඔව් ඌ කියනවා ගඳ තමයි ඌට පෙන්නන්න බැරිදේ කියලා. ඒත් කොහොමද AI විස්වාසකරන්නේ ෆ්‍රෙන්ඩ් ඇන්ඩ් ෆෝ? ඊලඟ Matrix Movie එක මොකක් වෙයිද දන්නෙ නෑ Matrix 4D?

    Last edited: