Mawbima paththare mage article eka copy kalla dala..

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Mama Kiwwa Harine Elakiri Membersla Dennekma Ceylon Today(Mawbima Paper) Eke Weda Karanawa Ne


    Ceylon Today, and its sister paper Mawbima in the Sinhala language were launched on 18 November 2011, adding a new chapter to the history of media development in Sri Lanka, as the only newspaper to have a simultaneous daily and Sunday launch.

    මේ අපේ සහෝදරයො දෙන්නව සම්බන්ධ කරගනින් කෝ ඉවරයිනෙ ඒ සහෝදරයො කවදත් එලකිරි එක වෙනුවෙන් කටයුතු කළ අයනේ.ඒ අයට පුළුව්න වෙයි මේ වැරැද්ද හදන්න

    සස්ලිට් ඇතුළු අයගේ අවධානය පිණිසයි
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Link eka veda karanne na ne bn:dull:
    දෙවැනි ප්‍රතිචාරයකින් දිගු සියල්ල යාවත් කාලීන කළෙමි.......

    "මා පලමුව මෙහි පලකල අදහස හා සබැදි දිගුව මෙසේය
    http://www.elakiri.com/forum/showpost.php?p=12208376&postcount=1972


    මෙම ගිත විචාර සහ ගීත වල පසුබිම සහිත අනෙක් හුයයන් මෙසේය.

    http://www.elakiri.com/forum/showthread.php?t=1313860


    http://www.elakiri.com/forum/showthread.php?t=1437174

    ඔබ මේ පිලිබද ව ගන්නා ප්‍රතිචාරය පිලිබද ව අපි බලා සිටින්නෙමු.
    "

    සියල්ලන්ම මෙසේ සිය විරෝධය දක්විමෙන් ඔවුන් වෙත යම් බලපෑමක් කළ හැකි වනු ඇතැයි සිතමි................
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම හිතන්නේ ඔය මව්බිම හෙවත් සිලෝන් ටුඩේ කියන සමාගමේ වැඩ කරන එළකිරි සාමාජිකයෙක් ඉන්නවා.මම නම ගම කියන්න යන්නෙ නෑ ඒත් මම හිතන්නේ දන්න අය දන්නව කවුද කියලා.

    මවුබිම සිලෝන් ටුඩේ කියන සමාගමට අයත් එකක් කියලයි මම හිතන්නේ

    කවුරු හරි මේක සනථ කරනව නම් මේ ප්‍රශ්නෙට කෙලින්ම උත්තරේ ඒ සාමාජිකයා මාර්ගයෙන්ම අපිට ගන්න පුළුවන්

    Mawbima ayithikaru Tiran Alas ban :oo:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මං එලකිරියෙ රෙජිස්ටර් උනේ මේ අවුරුද්දෙ මාර්තු වල.. මේ මාසෙත් එක්ක මාස තුනයි.. මේ ටික කාලෙට මං දැක්ක එලකිරියෙ සාමාජිකයො කොයිතරම් එකමුතුද කියල.. හරියට එක පවුලක් වගේ.. එලකිරියට අසාධාරණයක් වෙනව කියන්නෙ මේකෙ ඉන්න හැම සාමාජිකයෙක්ටම අසාධාරණයක් වෙනව කියන එක.. මොනව උනත් sasliit සහෝදරය වගේම එළකිරියත් එක්ක අපි ඉන්නව.. :yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Mawbima ayithikaru Tiran Alas ban :oo:
    මගේ විදුහල්පති තුමා ගේ ජ්‍යෙස්ට පුත්‍රයා වන ඔහු මේ සම්බන්ධයෙන් යම් කතිකාවතකට එක් කර ගැනීමට මම අවසන් ලෙස -වැඩේ ලෙඩේ වුනොත්- සිතා සිටිමි.
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    කෝරලේමහත්තයා;12932059 said:
    නිර්මාණක් කරන්න නම් කොච්චර හැකියාවක් තිබිය යුතුද?
    කෙතරම් වෙහෙසක් දැරිය යුතුද? ඉතිං මෙවෙනි නිර්මාණයක්
    හොරකම් කිරීමෙන් නිර්මාණකරුවෙකුට ඇතිවන
    හිත්වෙදනාවනම් අසීමිතයි මෙය නොදැනුවත්ව හරි හැමකෙනෙක්ම
    ලබල තියෙනව...හිතන්න ඉස්කෝලෙ යන කාලේ පෑනක්
    පැන්සලක් නැති උනාට වඩා අවුරුද්දෙන් භාගයක් ලියපු
    පොත නැතිඋනාම කොච්චරනම් හොයල ඇද්ද...
    මෙව මහපහත් වැඩ...:angry::(:(

    100% හරි.

    අනුන්ගේ දෙයක් තමන්ගේ වගේ පලකරන්නනම් මුන්ට ලැජ්ජාව කියන දෙයක් නැත්තටම නැති වෙන්න ඔනේ.
    අනික අපේ එලකිරි එකෙත් ඉන්නවා අනන්තවත් කොහෙන් කොහෙන් හරි කොපි කරන් ඇවිත් පේස්ට් කරන කට්ටිය.
    @සස්ලිට් අදයි මන් උඹේ ඔය ආටිකල් එක දැක්කේ නියම පොස්ට් එකක් මචන්.මන් හිතන් හිටියේ අපේ කට්ටියට රන්ඩු වෙන්න විතරයි දන්නේ කියලා.

    @ dhath kimbula
    you done a good job. and thanks for your cooking tips

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පත්තරේ තියෙන පින්තූරේ අකුරු පැහැදිලි නෑ.. මේ වචනට අඩංගුනම් නීතියෙන් පියවර ගන්න පුළුවන්..
    නිවැරදි කිරීමක් කරන්න කියලා ඉල්ලන්න පුළුවන් නැත්නම් සිදුවූ හානියට වන්දියක් ඉල්ලන්න පුළුවන්.
    ගොඩක් වෙලාවට නඩුවකට යන්න වෙන්නේ නෑ, agreement එකකින් වැඩේ ඉවරවෙනවා.
    අඳුරන ලෝයර් කෙනෙක් ඉන්නවානම් අරින්න එපා කියල මම කියන්නේ, වෙනම වියදම් කරගෙන මේක කරන්න නම් ලේසි නෑ.

    එකපාරක් මතකයි දෙරණ සයිට් එකෙත් එලකිරි එකේ කෙනෙක්ගේ ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා.
    චතු- එසි ගෙ :dull:
     
    • Like
    Reactions: pmmali

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    MACHO ME ARTICLE 1 PAPER EKE DALA DAN MASAYAK WITHARA NEDA?????
    E DAWASWALAMA UBATA ME GENA AHANNA TIBBE. ETH AWLAK NAHA DAN HARI MAWBIME UN UNGE WARADA NIWARADI KARA GANNA ONE ANIWA...
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මගේ විදුහල්පති තුමා ගේ ජ්‍යෙස්ට පුත්‍රයා වන ඔහු මේ සම්බන්ධයෙන් යම් කතිකාවතකට එක් කර ගැනීමට මම අවසන් ලෙස -වැඩේ ලෙඩේ වුනොත්- සිතා සිටිමි.

    godin beraganna puluwan wei :yes:

    Unge Brother News Paper Eke Elakiri Eke Dennekma Work Karanawa:D

    ela
     

    chief editor

    Banned
    Jun 25, 2012
    16
    3
    0
    මම කිවුවෙ ඇත්ත එක මම දන්න ඇත්ත මොක්ද sasa එක්ක මෙකෙ වැඩිම පැය ගානක් කියොන එකා මම මම දන්නව උ කවුද කියාලා :yes:

    මම දගලන එක කිහිප දෙනෙක්ටම ප්‍රශ්නයක් කියලා මම දන්නවා විශයෙන් උබලා වගෙ කොන්දක් නැති පොන්ස් ලාට මාව ප්‍රශ්නයක්:yes:

    sasliit ගැන දන්නවා කියලා එහෙම උත්තර දෙන්න පැනගෙන එක හරි නැහැ නෙද?
    මම යොජනාවක් කලේ.නැතුව sasliit ට බැන්නෙ නැහැ.උබ වගෙ sasliit දෙන්නෙ නැති බවත් අපි දන්නවා.
    උබ නෙමෙ උබට වඩා මෙකෙ කරක් ගහපු උන් අපි දැක්කා.අපි පන්දම් අල්ලලා ෆෙක් හදා ගෙන එන උන් නෙමෙ.උබ වගෙ දීපු උන්ගෙ ඉරණම නුදුරු අනාගතෙදි විසදෙන හැටි බලපන්.
    ප.ස.-බැන් වීමට බිය නොවන අතර ෆෙක් සැදිමටත් බිය නොවෙමි.;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    sasliit ගැන දන්නවා කියලා එහෙම උත්තර දෙන්න පැනගෙන එක හරි නැහැ නෙද?
    මම යොජනාවක් කලේ.නැතුව sasliit ට බැන්නෙ නැහැ.උබ වගෙ sasliit දෙන්නෙ නැති බවත් අපි දන්නවා.
    උබ නෙමෙ උබට වඩා මෙකෙ කරක් ගහපු උන් අපි දැක්කා.අපි පන්දම් අල්ලලා ෆෙක් හදා ගෙන එන උන් නෙමෙ.උබ වගෙ දීපු උන්ගෙ ඉරණම නුදුරු අනාගතෙදි විසදෙන හැටි බලපන්.
    ප.ස.-බැන් වීමට බිය නොවන අතර ෆෙක් සැදිමටත් බිය නොවෙමි.;)
    :rolleyes::rolleyes::rolleyes:
     

    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    අඩෝ උබල වගේ හොද එවුන්ටමනේ බන් මෙහෙම වෙන්නේ මේකේ උබේ පොස්ට් එක දාපු එවුන්ගෙන් එකෙක් හැර අනිත් එව්වුන් නම් පිලි අරන් වගේ.. අර තුෂ් කියන එකා නම් රෙප් හිගන්නෙක් උබ ඕවට සැලෙන්න එපා බන් උබේ ගමන් උබ පලයන්. අපි ඉන්නවා උබේ නිර්මාණ අගය කරන්න. මේ ලංකාවේ දියුණුවක් නැත්තේ මචන් මේ වගේ කුප්ප වැඩ නිසා.

    තව තවත් හොද නිර්මාණ කරන්න උබට ශක්තිය දයිර්ය ලැබෙන්න ඕන අපි එකෙන්ම උබත් එක්ක එකා අමතක කරන්න එපා
     
    Status
    Not open for further replies.