අදයි මම මේ සීන් එක දැක්කෙ. කැත සීන් එක..
පත්තරේක වැඩ කරන මිනිස්සු මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕනි. දාන අතිරේක කොහෙන් එන ඒවාද? කලින් කොහෙ හරි පළවෙලා තියෙනවද? මේකේ නියම අයිතිකරු කව්ද කියල පොඩ්ඩක් වගකීමෙන හොයල බලල පල කරන්න දැනගන්න ඕනි වගකීමක් ඇතිව. මෙහෙම ගියොත් තව ටික දවසකින් වැල කතාවක් එහෙම කවුරු හරි එව්වොත් ඒකත් පත්තරේ දාලා කියයි අපිට මේල් එකකින් ආවෙ. ඉතින් දැම්ම කියල....
ආර්ටිකල් බාර ගන්න කෙනා තමයි මේකේ වගකීම ගන්න ඕනි....

උබ මට මොනා කරන්නද ලොල්
මුලින් පොල් පිත්තක් බැද ගනින් පිරිමියෙක් වෙන්න
එ කරක් ගහපු උන්වත් උබද එලි කරෙ ලොල්