Mawbima paththare mage article eka copy kalla dala..

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අදයි මම මේ සීන් එක දැක්කෙ. කැත සීන් එක..

    පත්තරේක වැඩ කරන මිනිස්සු මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕනි. දාන අතිරේක කොහෙන් එන ඒවාද? කලින් කොහෙ හරි පළවෙලා තියෙනවද? මේකේ නියම අයිතිකරු කව්ද කියල පොඩ්ඩක් වගකීමෙන හොයල බලල පල කරන්න දැනගන්න ඕනි වගකීමක් ඇතිව. මෙහෙම ගියොත් තව ටික දවසකින් වැල කතාවක් එහෙම කවුරු හරි එව්වොත් ඒකත් පත්තරේ දාලා කියයි අපිට මේල් එකකින් ආවෙ. ඉතින් දැම්ම කියල....

    ආර්ටිකල් බාර ගන්න කෙනා තමයි මේකේ වගකීම ගන්න ඕනි....
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ කතාව ඇත්ත මචන් අපි ලියපු දෙයක් උස්සලා වෙන තැනක දාලා තියෙද්දි තියෙන දුක අපිටත් හිතා ගන්න පුළුවන්..elekiri එකෙන් ගත්ත දෙයක් නම් ඒක කොහෙ දැම්මත් ඒ ගැන සඳහන් කර යුතුයි..
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    legally mokak hari karanna karala thiyena ketha wedeta.. :dull: :dull:
    habai oya weden penne sahoge nirmane thiyena sarthakathwaya thamai.. :D :D

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    reputation_neg.gif
    Mawbima paththare mage... 06-26-2012 12:48 PM h*ththo,, tho eeka admin ta pm ekak dala kiyapan. marichcha eka vikunan kana eka ne yako thoth karala thiyenne.
     
    Last edited:

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    උබද දැන් sasliit?
    උබ මෙදවස්වල සයිට් එකෙ දගලනවා වැඩි.රාජ උෂ්ණය ගහලද?

    itin ubata pukada :D h***** ganna hadannepa kalisama galawala oluwe othanawa danaganin :D
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ah press dan fake valinmai ne wada.
    ගණන් ගන්න එපා බං.. ඕකා ඔය ටිකම ගයාන් අයියටත් කිව්වා.. ඔය ටෙක්ස් එක කොපි කර කර නම වෙනස් කරලා හැමෝටම ඔය ටිකම කියනවා.. පිස්සු යකෙක්..

    reputation_neg.gif
    Mawbima paththare mage... 06-26-2012 12:48 PM h*ththo,, tho eeka admin ta pm ekak dala kiyapan. marichcha eka vikunan kana eka ne yako thoth karala thiyenne.
    ගණන් ගන්න එපා ලොක්කා.. ඕකුන් කවදාවත් මූණට මොකුත් කියන්නෙ නෑනෙ.. හැංගි හැංගි සද්ද දානවා විතරයි.. මොකද දෙයක් මූණට කියන්න තරම් ශක්තියක් ඕකුන්ට නෑ.. ගූ කැ*යො..

    itin ubata pukada ponnaya :D h***** ganna hadannepa kalisama galawala oluwe othanawa danaganin :D
    :D:D:D ඔය මානසිකව වැටුන චරිත බං.. රිප්ලයි දාන්න එපා ඕවට.. උන් එන්නෙ උඹලගෙ කේන්තිය අවුස්සන්න.. ඒක නිසා ගණන් ගන්න එපා..
     
    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    උඹට බුද්ධිමය දේපොළ යටතේ අයිතිය සහ වන්දි ඉල්ලන්න පුළුවන්

    ඔව් මචං ... උබට පත්තරෙන් උබේ කතෲභාගය ඉල්ලගන්න පුලුවන් ... උන් දෙන්නේ නෑත්තම් නඩූ දාපන් .... අනීවා උබ දිනනවා !

    :cool::cool::cool:
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    Ok i talked with that page editor and he said he talked with
    sasliit about this problem and they came to a solution.

    Thats all i can do, so hope problem is solved for you guys​
     
    • Like
    Reactions: navodwickra

    chief editor

    Banned
    Jun 25, 2012
    16
    3
    0
    උබටත් ඔක ෆෙක් එකෙන් ඇවිත් කිවුව එකටනෙ පොන්ස් කියලා කිවුවෙ:Pඋබ මට මොනා කරන්නද ලොල්
    කටවත් දිලා මම ෆෙක් හදන්නෙ නැහැ :yes::no:මුලින් පොල් පිත්තක් බැද ගනින් පිරිමියෙක් වෙන්න :rofl: එ කරක් ගහපු උන්වත් උබද එලි කරෙ ලොල්

    ෆෙක් එකෙන් ආව නිසා පොන්ස්ද?
    එහෙම උබෙ කියන තර්කයට ගියොත් උබ +රෙප් දෙන කඳ බැදන් ඉන්න ප්‍රමුඛ යාලුවෝ පොන්ස්ලා තමා.(sasliit එහෙම නෙමෙ)
    තව දෙයක් උබත් ෆෙක් වලින් එනවද නැද්ද කියලා කව්ද දන්නෙ.
    දැන් කියන්න එපා මෙකෙ ඇඩ්මින්ගෙන් හරි ටින් ටින්ගෙන් අහලා දැනගනින් කියලා.
    ජිටි ට පීඑම් කියක් විතර යවලා තියෙනවද මේ වෙන කොට.
    ලොක්කා ගේ පී එම් inbox එකෙත් තියෙනවානනේ.එ උෂ්ණය තමා මෙදවස්වල උබට තියෙන්නෙ.
    ප.ස.උබට මුකුත් වැඩිය කියන්න බැහැ දැන්.බැන් කරන්න බලන් ඉන්නෙ.:D
     
    • Like
    Reactions: Gm7

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උනහපුලුවාට උගේ දරුවා මැණිකක් කියනවනේ.. ඒ වගේ තමා ආදරණීය මිතුරණි මා ලියූ මගේ අදහස් මට වටිනවා..

    ඒ අදහස් කොහේ ගියත් කවුරු කොපි කරගත්තත් මට ගැටළුවක් නෑ.. ඒ නිසයි මෙතුවක් ඒ ගැන කතා නොකලේ...

    නමුත් මුද්‍රිත මාධ්‍යයකදී මෙසේ පළවීමෙන් හිතට දැනෙන වේදනාව මෙතරම් යැයි කියා නිමකල නොහැක... කෙසේ නමුත්.. එය මාගේ අනුදැනුමකින් තොරව පලවිය.. මෙහිදී මා පත්වූ අසරණභාවට මට කීමට ඇත්තේ එළකිරියන්ටම පමණි... එනිසා මා මේසේ ත්රෙඩ් එකක් මගින් පල කරන ලදී....

    එහිදී.. සියලු වාදබේද අතැරදමා සියලු ජාති බේද අතැර දමා එක මවකගේ දරුවන් මෙන් ඔබ සියලු දෙනාම මා වෙනුවෙන් මාව රැක බලාගත් ආකාරය හා මාව දිරිමත් කල ආකාරය හදවතෙහි ගැඹුරුම තැනෙහි තැන්පත් විය... පින් ඔබ සියලු දෙනාටම...

    එමෙන්ම මෙවන් අවස්ථාවකදී සිය පුද්ගලික දැන හැදුනුම්කම්, පුද්ගලික හිතවත්කම් යොදා ගනිමින් මා වෙනුවෙන් බොහෝ දෙනෙක් කොන්දේසි විරහිතව පෙනී සිටීමද ලොකු ශක්තියක් බව කිව යුතුමය...

    මෙම වෙබ් අඩෙවියෙහි ප්‍රධානියා ලෙස GTRZ සහෝදරයාත් මොඩ් ලෙස tintin123 සහෝදරයාත් තම සහෝදරයෙකුට විපතක් වූ විටක පිහිට වන්නා සේ පුද්ගලිකවම මැදිහත් වී මා ලගින් සිටිමින් දක්වන ලද සහායට හදවතින්ම ස්තූතිය පුදකරමි...

    අදාල ලිපිය පලකරනු ලැබූ කතෘතුමන් මා අමතනලද අතර ඔහුගෙන් සිදුවූ වරද පිළිබදවත් එය නිවැරදි කරනුලබන බවත් පැවසීය.. ඔහුගේ පුවත් පතට ලිපි පලකිරීමට අවස්ථාවක් පවා ලබා දීමට ඔහු කැමැත්ත පලකලද මා එය සුහදව ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර ඔහුට අවැසිනම් එළකිරියේ අපේ ගී විචාර නූල වෙත පැමිණ අපේ අවසරයෙන් තොරතුරු ලබා ගන්නා ලෙස මා දැන්වීමි.

    ඔහු කරනු ලැබූ වැරැද්ද ඔහු තේරුම් ගත්තේ නම්.. පුද්ගලිකවම මා හට ඔහු සිදුවූ වරද පිලිබද කරුණු දැක්වීනම්... තව දුරටත් මේ පිළිබදව ගැටීම මිනිසත් භාවයේ නාමයෙන් මට කල නොහැක්කකි.. එනිසා මා ඔවුන්ගෙන් ඉල්ලීමක් කලෙමි. අදාල ගැටළුව විසදූ බව ඔවුන්ගේ එෆ්බී පේජ් එකෙත්... මේ ත්රෙඩ් එකෙත් පල කරනලෙස මා ඉල්ලා සිටියෙමි...

    ඔබ මේ වැරැද්ද නිවැරදි කරනු ඇතැයි අපේක්ෂා කරමින්.. මා නිහඩවෙමි...

    ආදරණීය එළකිරි කොල්ලනේ එළකිරිය වෙනුවෙන්, මා වෙනුවෙන් ඔබ නැගීසිටීමෙන් අපේ එළකිරියේ අපේ හඩ කොතරම් ප්‍රබලදැයි ඔබටම වැටහෙන්නට ඇතැයි මා සිතමි..

    පින් ඔබ සියලු දෙනාටම.. -සස්ලිට්-

    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ko uba message karada maubima page eka like karapu evunta.
    unta meka danvapan. mama dunna software eken bulk messages yavanna puluwan.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උනහපුලුවාට උගේ දරුවා මැණිකක් කියනවනේ.. ඒ වගේ තමා ආදරණීය මිතුරණි මා ලියූ මගේ අදහස් මට වටිනවා..

    ඒ අදහස් කොහේ ගියත් කවුරු කොපි කරගත්තත් මට ගැටළුවක් නෑ.. ඒ නිසයි මෙතුවක් ඒ ගැන කතා නොකලේ...

    නමුත් මුද්‍රිත මාධ්‍යයකදී මෙසේ පළවීමෙන් හිතට දැනෙන වේදනාව මෙතරම් යැයි කියා නිමකල නොහැක... කෙසේ නමුත්.. එය මාගේ අනුදැනුමකින් තොරව පලවිය.. මෙහිදී මා පත්වූ අසරණභාවට මට කීමට ඇත්තේ එළකිරියන්ටම පමණි... එනිසා මා මේසේ ත්රෙඩ් එකක් මගින් පල කරන ලදී....

    එහිදී.. සියලු වාදබේද අතැරදමා සියලු ජාති බේද අතැර දමා එක මවකගේ දරුවන් මෙන් ඔබ සියලු දෙනාම මා වෙනුවෙන් මාව රැක බලාගත් ආකාරය හා මාව දිරිමත් කල ආකාරය හදවතෙහි ගැඹුරුම තැනෙහි තැන්පත් විය... පින් ඔබ සියලු දෙනාටම...

    එමෙන්ම මෙවන් අවස්ථාවකදී සිය පුද්ගලික දැන හැදුනුම්කම්, පුද්ගලික හිතවත්කම් යොදා ගනිමින් මා වෙනුවෙන් බොහෝ දෙනෙක් කොන්දේසි විරහිතව පෙනී සිටීමද ලොකු ශක්තියක් බව කිව යුතුමය...

    මෙම වෙබ් අඩෙවියෙහි ප්‍රධානියා ලෙස GTRZ සහෝදරයාත් මොඩ් ලෙස tintin123 සහෝදරයාත් තම සහෝදරයෙකුට විපතක් වූ විටක පිහිට වන්නා සේ පුද්ගලිකවම මැදිහත් වී මා ලගින් සිටිමින් දක්වන ලද සහායට හදවතින්ම ස්තූතිය පුදකරමි...

    අදාල ලිපිය පලකරනු ලැබූ කතෘතුමන් මා අමතනලද අතර ඔහුගෙන් සිදුවූ වරද පිළිබදවත් එය නිවැරදි කරනුලබන බවත් පැවසීය.. ඔහුගේ පුවත් පතට ලිපි පලකිරීමට අවස්ථාවක් පවා ලබා දීමට ඔහු කැමැත්ත පලකලද මා එය සුහදව ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර ඔහුට අවැසිනම් එළකිරියේ අපේ ගී විචාර නූල වෙත පැමිණ අපේ අවසරයෙන් තොරතුරු ලබා ගන්නා ලෙස මා දැන්වීමි.

    ඔහු කරනු ලැබූ වැරැද්ද ඔහු තේරුම් ගත්තේ නම්.. පුද්ගලිකවම මා හට ඔහු සිදුවූ වරද පිලිබද කරුණු දැක්වීනම්... තව දුරටත් මේ පිළිබදව ගැටීම මිනිසත් භාවයේ නාමයෙන් මට කල නොහැක්කකි.. එනිසා මා ඔවුන්ගෙන් ඉල්ලීමක් කලෙමි. අදාල ගැටළුව විසදූ බව ඔවුන්ගේ එෆ්බී පේජ් එකෙත්... මේ ත්රෙඩ් එකෙත් පල කරනලෙස මා ඉල්ලා සිටියෙමි...

    ඔබ මේ වැරැද්ද නිවැරදි කරනු ඇතැයි අපේක්ෂා කරමින්.. මා නිහඩවෙමි...

    ආදරණීය එළකිරි කොල්ලනේ එළකිරිය වෙනුවෙන්, මා වෙනුවෙන් ඔබ නැගීසිටීමෙන් අපේ එළකිරියේ අපේ හඩ කොතරම් ප්‍රබලදැයි ඔබටම වැටහෙන්නට ඇතැයි මා සිතමි..

    පින් ඔබ සියලු දෙනාටම.. -සස්ලිට්-

    ප.ලි. - කරුණාකර ඔබ
    එෆ් බී පේජ් එක අපට බෑන් කරපු එක ලිෆ්ට් කරන්න.

    ජයවේවා..........!!!!!!!!!
     
    11.gif
     
    Status
    Not open for further replies.