max payne 3 install and play problem help me

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    අනේ බන් මට max payne ගේ අම්ම මතක් උනා මේක ඉන්ස්ටෝල් කරන්න ගිහිල්ල ..
    මුලින්ම හෙන කට්ටක් කාලා බාවා ..
    ඊට පස්සේ මගුලක් තියනවා සොසල් ක්ලබ් එකක් ? මොකද්ද මගුලක් හදන්නේ නැතුව මේක ගහන්න බැරිලු ඔන්න ඕක හදාගන්න දන්නේ නැතුව නෙට් එකේ තියන ක්‍රැක් එකක් දාල යන්තම් ඔන්න ගේම ගහන තැනට ආව ඔන්න ස්ටෝරි මූඩ් එක දාල ග්‍රැපික් අඩුම කරලා ගහන්න හදනකොට ඔන්න මගුල ගහන්න බෑ .
    මටනම් දැන් එපා වෙලා තියෙන්නේ දන්නා කෙනෙක් උදව් කරනවද මේක ගොඩ දාගන්න
    අහ තව දෙයක් මගේ vga එක කිසි අව්ලක් නැහැ මම හුගක් අලුත් game පවා ගහනවා
     
    • Like
    Reactions: navodwickra

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මම දැන් දවස් ගානක් හෙන ගේමක් දෙනවා මේක ගොඩ දාන්න අනේ පින්වතෙක් උදව් කරනවද ..
    අර මගුල් සොසල් ක්ලබ් එකේ ඉදල ගේම ගහන හදාගන්න තැනට එනකම්:confused:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    ඕක මහලොකු දෙයක්ද බන්? Google එකේ ගිහින් Search කරන්න
    Rockstar Social Club ඊට පස්සේ එකේ Account එකක් හදන්න ඊට පස්සේ ඒකට උබ දෙන Username, Password එක Game එකට Log වෙන කොට ඉල්ලන තැනට දෙන්න එතකොට උබට Game එක කිසිම ප්‍රශ්ණයක් නැතුව ගහන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි උබේ Gameplay එකේ Statistics පවා එතකොට Save වෙනවා.
     

    gnome89

    Well-known member
  • Mar 21, 2009
    2,203
    127
    63
    OEP
    ස්ටෝරි මූඩ් එක දාල ග්‍රැපික් අඩුම කරලා ගහන්න හදනකොට ඔන්න මගුල ගහන්න බෑ
    gahanna ba kiyanne? modaka wenne?
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    Card eka nam support sure ekatama baapu torrent eke aulak wenna athi, mokadda dialog box eke ena msg eka

    VGA Drivers update karalath balanna latest ekata.

    wena torrent ekak wath try karala balanna one..
    eeth ayeth 10GB ganak banna giyama amoooo
    puluwannam hawru hari bapu kenek help ekak deepanko