max payne 3 install and play problem help need

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    අනේ බන් මට max payne ගේ අම්ම මතක් උනා මේක ඉන්ස්ටෝල් කරන්න ගිහිල්ල ..
    මුලින්ම හෙන කට්ටක් කාලා බාවා ..
    ඊට පස්සේ මගුලක් තියනවා සොසල් ක්ලබ් එකක් ? මොකද්ද මගුලක් හදන්නේ නැතුව මේක ගහන්න බැරිලු ඔන්න ඕක හදාගන්න දන්නේ නැතුව නෙට් එකේ තියන ක්‍රැක් එකක් දාල යන්තම් ඔන්න ගේම ගහන තැනට ආව ඔන්න ස්ටෝරි මූඩ් එක දාල ග්‍රැපික් අඩුම කරලා ගහන්න හදනකොට ඔන්න මගුල ගහන්න බෑ .
    මටනම් දැන් එපා වෙලා තියෙන්නේ දන්නා කෙනෙක් උදව් කරනවද මේක ගොඩ දාගන්

    මම දැන් දවස් ගානක් හෙන ගේමක් දෙනවා මේක ගොඩ දාන්න අනේ පින්වතෙක් උදව් කරනවද ..
    අර මගුල් සොසල් ක්ලබ් එකේ ඉදල ගේම ගහන හදාගන්න තැනට එනකම්

    අහ තව දෙයක් මගේ vga එක කිසි අව්ලක් නැහැ මම හුගක් අලුත් game පවා ගහනවා