බයික් සහෝදරවරුනි.
ලංකාවේ දැනට සම්මත මෝටර් බයිසිකල් වල උපරිම එන්ජින් කැපෑසිටි එක කීයද?
ඒ කැපෑසිටි එකට දැනට ලංකාවෙ පදින බයික් මොනාද තියෙන්නෙ? ගෙන්නන්න පුලුවන් බයික් මොනද තියෙන්නෙ?
කිරියෙ ඉන්න බයික් රයිඩර්ස්ල දැනට පදින බයික් එක කාටත් බලන්න පාතින් දාගෙන යමුද?
ජය වේවා!