Mayan Water Park ගියපු අය එන්නකෝ...!!!
මායන් වොටර් පාක් එකට ගියපු අය මේකෙ විස්තර කියන්න බලන්න.
ගියපු අය/දන්න අය මේකෙ විස්තර කියන්න බලන්න.
නොගියපු අය/ නොදන්න අය බම්ප් දාන්න බලන්න.

අලුත්ම අප්ඩේට් එක මෙන්න....
*එළකිරියෙ මෙම්බරයෙකුත් ඔන්න මායන් පාක් එකට බැහැලා වොලොග් එකක් කරලා.
මු හොද වොලොග්/රිවිව් එකක් කරල තියෙනවා.ඒ නිසාම යන්නත් එපා වුනා මට නම්.
තැන්ක් කූ කංචුක බ්‍රෝ

මායන් වොටර් පාක් එකට ගියපු අය මේකෙ විස්තර කියන්න බලන්න.
- ටිකට් කොහොමද. හංගල සල්ලි ගැරිලි තියෙනවද.
- කොච්චර වෙලා ඉන්න පුලුවන්ද.
- පටන් ගන්න , ඉවර වෙන වෙලාවල් කොහොමද.
- සතියෙ දවසක යන එක හොදයිද.සති අන්තය කොහොමද.
- රෑටද හොද , දවාලටද හොද.
- ෆන් එකක් ගන්න පුලුවන්ද.
- ගෘප් එකක් ගොයොත් හොදයිද.කපල් එක විතරක් ගියොත් අවුල්ද.
- කෑම බිම ගන්න තැන් තියෙනවද.
- ඒවගෙ ගනන් කොහොමද.
- එතනට යන්නෙ කොහොමද.
- බස් තියෙනවද.
- කොහෙන්ද බස් එකෙන් බහින්න ඕන.
- අයෙත් එන්න බස් තියෙනවද.
- ත්‍රිවීල් එකේ අස්සට යන්න තියෙනවද.
- රෑ වුනොත් අහල පහල නවාතැන් පහසුකම් තියෙනවද.
- වැසිකිලි පහසුකම් තියෙනවද.
- වතුරෙ බැහැල හමේ රෝග එහෙම හැඩුනද.
- කෙල්ලො / කොල්ලො ඇදුම් මොනවද ඇන්දෙ.
- එතන ඇදුම් සල්ලි වලට ගන්න තියෙනවද.ඒවගෙ මිල කීයද.
- පූල් වල ගැබුර කොහොමද.
- අනතුරු උනාද.ඒ මොනවද.
- ගිලුනොත් බේරගන්න ගෝලයො ඉන්නවද.

Last edited: