kauda bn cheese walin hadanne.oke tiyenne palm oilui egg


ක්රාෆ්ට් එකේ ගහන්නෙත් මෙහෙමද![]()

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
mayonnaise හදන්නේ චීස් වලින් නෙවෙයිද ? හෙන තෙල් ගොඩක් නේ මේ හදන විදිහ
Cheese walin mayoneese hadanne ne bn pissuda ubata.oil+egg and other flavourings![]()
mayonnaise hadanne cheese welinnan cheese spread hadanne monewainde?

මන් මෙච්චර කල් හිතාන හිටියේ හදන්නේ චීස් වලින් කියල. අනික පට්ට ගණන් නේ.![]()
Gedara hadapan puluwannan owata ambaneta preservtives danawa.bittarane tiyenne.

ගෙවල් වල තියෙන Cake Beater එකෙන් කරගන්න පුළුවන් වෙයිද![]()
මන් මෙච්චර කල් හිතාන හිටියේ හදන්නේ චීස් වලින් කියල. අනික පට්ට ගණන් නේ.![]()

jilmart tamai okkoma![]()
තෙල් ගොඩක් නේ ගිලලා තියෙන්නේ. KFC , mcdonald's වල බලපන්කො extra mayo ටිකක් දාගන්න සැර ගණන් නේ ගන්නේ උන් .