Mazada Bongo Van HELP...engine එක රත් උනාම start වෙන්නේ නැහැ...

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,356
    6,522
    113
    battery eka aulak na.

    ehema aulak nam notice une naha bn
    ------ Post added on Jun 30, 2023 at 9:05 PM
    ඕක නිතරම වෙනවානම්, pump pressure, valve seat, cylinder compression ඔක්කොම check කරන්න වෙයි පිලිවෙලට.
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,086
    113
    ඕක නිතරම වෙනවානම්, pump pressure, valve seat, cylinder compression ඔක්කොම check කරන්න වෙයි පිලිවෙලට.
    nitharama wenawa mchn. engine eka cool welawata kisima aulak nathuwa start wenwa. gamanak gihilla engine eka nawattala start karanna giyata start wenne na. tikak wela gihilla start kalama start wenawa apahu.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,356
    6,522
    113
    nitharama wenawa mchn. engine eka cool welawata kisima aulak nathuwa start wenwa. gamanak gihilla engine eka nawattala start karanna giyata start wenne na. tikak wela gihilla start kalama start wenawa apahu.
    ගෙවිලා ඇතතේ ගොඩක් දේවල්.
     
    • Like
    Reactions: rambo321

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    @PHBhagya vannette eke denumin kiynda
    පෙට්‍රල් වාහනයක්නං කොයිල් එක රත්වුනාම වෙන්න පුලුවන් ඔහොම...

    ඩීසල් වලනං නෝ අයිඩියා...

    සමහර වෙලාවට ස්ටාටර් මෝටර්, රත් වුනාම බ්‍රශ් බයින්ඩ් වෙනව වගේ සීන් තියෙනව. එහෙම එකක් වෙන්නත් පුලුවන්...
     
    • Like
    Reactions: NRTG