mazda axela hybrid

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,381
    4,255
    113
    Gampaha
    මේක හොදයිද මචන් ලා මේකේ හොදට තෙල් කරනවා කියනවා නේද ? රෙපාර්ස් සීන් තියනවද ? අඩු ප්‍රයිස් යන්නෙ ඇයි බන්ග් ?
     

    rsmadhushanka

    Junior member
  • Jun 29, 2011
    71
    82
    18
    Homagama
    skyactiv eka thiyana eka samanyayen 12-15 athara wage wada..spareparts tikak ganan.. lankawe minissunge olu hadila thiyenne toyota nissan passe witharane..natthan ara 121 ekak passe thawama duwaida 35k withara deeganath