MAZDA BJ

Hustler

Member
Nov 12, 2007
550
29
0
Colombo
My babe.. does around 11-12 on traffic and long distance 15-16 with A/C both times. this is a manual one :)

10565074_10205388336938171_1518050181365582954_n.jpg

Me tiyenne prado light 1!
 
Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    සමහරු කියනවා mazda වල engine head එක ඇලුමිනියම් වලින් හදල තියන නිස ඉක්මනට රත් වෙනවා කියලා. ඒක ඇත්ත්තක්ද?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    සමහරු කියනවා mazda වල engine head එක ඇලුමිනියම් වලින් හදල තියන නිස ඉක්මනට රත් වෙනවා කියලා. ඒක ඇත්ත්තක්ද?

    අම්මටසිරි ! :shocked::shocked::shocked::shocked::shocked:

    එතකොට TOYOTA NISSAN එහෙම හදල තියෙන්නෙ මොනවගෙන්ද ?
    :lol:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,436
    113
    Battaramulla, Sri Lanka
    සමහරු කියනවා mazda වල engine head එක ඇලුමිනියම් වලින් හදල තියන නිස ඉක්මනට රත් වෙනවා කියලා. ඒක ඇත්ත්තක්ද?

    godak aluth wahana ehema thama. BJ5p nam sure ne. cast iron wenna puluwan. Vitz eketh enne all aluminium engine ekak. ikmanata operating temperature ekata ena eka godak hondhai fuel consumption ekata.

    ikmanata heat wenewa wagema ikmanata cool wenewa engima off kalama.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    සමහරු කියනවා mazda වල engine head එක ඇලුමිනියම් වලින් හදල තියන නිස ඉක්මනට රත් වෙනවා කියලා. ඒක ඇත්ත්තක්ද?

    අලුත් වාහන ගොඩක් ඒවගේ ඔහොම තමා. ඉක්මනටම operating temperature ගන්න ඕනේ එක හේතුවක් වෙන්න ඇති.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බොඩිය හොඳ එකක් හොයලා ගනින් , අපේ ලංකාවේ උන්ට ටොයෝටා නිසාන් හැර ආයේ ලෝකේ වාහන නැහැනේ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මගේ 20 වෙනි වාහනෙත් මම පෙරේදා විකුනුවෙමි
    එක ලබ්බක්වත් හරියට සෙට් උනේ නැහැ
    දැන් ඔකක්වත් අරන් බලන්න ඕනා
    මැස්ඩ් ගොනා මොඩ්ල් වැගන් >ෆෝර්ඩ් ලේසර් ග්හිහා >මරුටි 5එෆ්ඩි >මරුටි>ඉන්දියන් ඇල්ටෝ>ජපන් ඇල්ටෝ>ජපන් ඇල්ටෝ>ඉන්දියන් ඇල්ටෝ>එලිඵන්ට්බක් ඉ ඉ 105>මාර්ච් කෙ11 >වගන් ආර් ඉන්දියන් >ස්ටාලට් 82>ඉන්දියන් ඇල්ටෝ>මාර්ච් කේ 10 > ස්ටාර්ලට් 91>ඇල්ටෝ ජපන් > විවා එලයිට් > 110 >ස්ටාලට් 91
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මගේ 20 වෙනි වාහනෙත් මම පෙරේදා විකුනුවෙමි
    එක ලබ්බක්වත් හරියට සෙට් උනේ නැහැ
    දැන් ඔකක්වත් අරන් බලන්න ඕනා
    මැස්ඩ් ගොනා මොඩ්ල් වැගන් >ෆෝර්ඩ් ලේසර් ග්හිහා >මරුටි 5එෆ්ඩි >මරුටි>ඉන්දියන් ඇල්ටෝ>ජපන් ඇල්ටෝ>ජපන් ඇල්ටෝ>ඉන්දියන් ඇල්ටෝ>එලිඵන්ට්බක් ඉ ඉ 105>මාර්ච් කෙ11 >වගන් ආර් ඉන්දියන් >ස්ටාලට් 82>ඉන්දියන් ඇල්ටෝ>මාර්ච් කේ 10 > ස්ටාර්ලට් 91>ඇල්ටෝ ජපන් > විවා එලයිට් > 110 >ස්ටාලට් 91

    :oo:

    ඈ බන් උබ කරන්නෙ වාහන අරන් විකුනන එකද..