මචන් මේ දෙකෙන් මොකක්ද වඩාත් හොඳ? :sorry: තෙල් කිරිල්ල එහෙම කොහොමද? ලෙඩ දෙනවද? Parts, Maintenance cost එක එහෙම කොහොමද? මේ දවස්වල market එක කීයක් වගේද? 2000 වගේ model එකක් අවුලක් නැද්ද? රෙප් වලින් සලකනු ලැබේ.:frown: