පරණ නූල් ඇවිස්සුවට තාම හිතාගන්න බැරි නිසයි මේක දාන්නේ.....
මේ කාර් දෙකෙන් ගන්නවා නම් ගන්න හොඳ මොකක්ද? හිත කියන්නෙම BJ5P ගන්න කියලා. එත් අරන් අමාරුවේ වැටෙයි ද? පාවිච්චි කරන අය / දන්නා අය කියන්ඩෝ....
1. සැප පහසුව අතින්
2. තෙල් කෙරුවාව මැස්ඩා එක අවුල් කියන්නේ ඇත්තද?
3. විශේෂ ලෙඩ
4. ගන්නකොට විශේෂයෙන් බලන්න ඕනේ මොනාද?
5. BJ3P (1300cc) ගත්තොත් තෙල් බවුසරයකුත් ගන්න වෙයි ද (BJ5P 1500cc ම ගන්න වෙයිද) ?
6. පාර්ට්ස් හොයන්න ප්‍රශ්නයක් වෙයිද?
දන්නා අය පොඩ්ඩක් කියන්නෝ... වාහනේ මාරු කරන්න හිතිලා ඉන්නේ. සාමාන්‍ය ගෙදර පාවිච්චියට ගන්නේ. එත් හිතාගන්න බෑ මොකට ගියොත් ද හොඳ කියලා.
මේ දෙකට අමතරව වෙනත් ලෙඩ නැති පරණම නැති ඒවත් කිව්වට කමක් නෑ. මේ නුල බලන අයටත් උදව්වක් වෙනවනේ.
රත්තරං අය්යේ... ඔයා අර ලක්ෂ 10-20 අතර කාර් නූලේ BJ5P ගැන විස්තරයක් දැම්මද? මම මුල ඉඳන් කියෙව්වත් හොයාගන්න බැරි වුණානේ.