Mazda Demio vs Chevrolet Cruze

tmal

Active member
  • Jul 25, 2007
    672
    72
    28
    40
    Lanka Puraya-Great City Of Ravana
    මචන්ලා.!

    මම Car එකක් ගන්න බලන්ව ඉතින් අපිට තියන ආර්තික ප්‍රශ්න එක්ක ඉතින් ලොකු එව ගන්න බැනෙ මම බලන්නෙ Chevrolet Cruze or Mazda Demio 2004 (Mazda 2).

    2 කම හොද නැ වගෙ එව ඉතින් කියන්න එපා කිව්ව කියල ලොකු එවා ගන්නත් සල්ලි නෑ නෙ.........!:sorry:

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    SUZUKI SWIFT එකක් නරකද? සුපිරිම භාණ්ඩේ.ගස් ගල් උඩත් ගියහැකි. Ground Clearance එක වැඩි නිසා.හොදට ඉඩකඩත් තියනවා. chevrolet cruze එක swift එකට වඩා ටිකක් ගාණ වැඩියි.මම හිතන්නේ දෙකේම එකම එන්ජින් එක තියෙන්නේ.මම 2ම පැදලා තියනවා.ගොඩක් දුරට එක වගේ.ඇතුල ඩිසයින් හොදයි කෘෘස් එකේ. තෙල් නම් 10-12 තමයි ඔටෝ එකේ.ඔරිජිනල් බොඩි කිට් ආපු limited edition ඒවත් තියනවා.Demio ගැන නම් දන්නැතෝ...
     
    tmal

    Active member
  • Jul 25, 2007
    672
    72
    28
    40
    Lanka Puraya-Great City Of Ravana
    SUZUKI SWIFT එකක් නරකද? සුපිරිම භාණ්ඩේ.ගස් ගල් උඩත් ගියහැකි. Ground Clearance එක වැඩි නිසා.හොදට ඉඩකඩත් තියනවා. chevrolet cruze එක swift එකට වඩා ටිකක් ගාණ වැඩියි.මම හිතන්නේ දෙකේම එකම එන්ජින් එක තියෙන්නේ.මම 2ම පැදලා තියනවා.ගොඩක් දුරට එක වගේ.ඇතුල ඩිසයින් හොදයි කෘෘස් එකේ. තෙල් නම් 10-12 තමයි ඔටෝ එකේ.ඔරිජිනල් බොඩි කිට් ආපු limited edition ඒවත් තියනවා.Demio ගැන නම් දන්නැතෝ...

    Thanks මචන්
    Swift එක ගනන් වඩිය් මචන්
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    Thanks මචන්
    Swift එක ගනන් වඩිය් මචන්
    CAR මොඩ්ල් එක කොහොමත් ගාණ වැඩියි මචං.මම කිවුවේ WAGON මොඩ්ල් එක ගැන.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mchn budget eka kiyada?hatchback witarada hoyanne?oya ganata mazda 323 bj5p,fb15,n16 wage ganna puluwan sedan nan...anyway cruze eke 4wd ekak enawa eka nan petrol weda karanne ne...