Mazda Familia

warwickuni

Well-known member
  • May 21, 2008
    3,850
    1
    3,529
    113
    get 1.5 versiion. There are enough parts in Asiri Motors? The best car I used. Very comfortable and economical too.
    If previous owners were good and maintained well my advise is to buy.
    You may find little difficult to sell like Toyota or Nissan but a good vehicle
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,360
    3
    117,376
    113
    Gampaha
    අවුරුද්ද මොකක්ද?
    ඕකෙ efi ආවෙ bh, bj කියන මොඩ්ල්.

    Bh මොඩ්ල් එක තමයි මැස්ඩ බටර්ෆලයි කියන්නෙ. 1500cc මැනුවල් එක හොඳට තෙල් කරනව.
    Bj මොඩ්ල් එකත් 1300cc, 1500cc ආව. ඕකෙනුත් තෙල් කරන. මාකට් වැඩි 1500cc(bj5p)එක.
    1300 එක පිකප් එකයි තෙල් කරනවයි දෙකම අඩුයි.

    323 කියල එකකුත් ආව ඒක 1600cc

    පාට්ස් ටොයෝට නිසාන් තරම් ලාබ නෑ. ඒ වගේම. රීකන්ඩිශන් පාට්ස් ටිකක් හොයාගන්න අමාරු වෙයි.
    එන්ජින් පාට්ස් වගේ ඒවනං තියෙනව
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,594
    1,449
    113
    Supiri wahanayak mage lagathamath thiyenawa. Habai machan awurudu 20a asanna ganak parana nisabrepair enna puluwan. Eth repair karanna oane tharan place thiyenawa. Aean hodata hadanna modify karanna puluwan. Confertable wahanayak ae kale hatiyata saha dan paranath wela.
     

    kdtchinthaka

    Junior member
  • Jun 23, 2017
    30
    10
    8
    get 1.5 versiion. There are enough parts in Asiri Motors? The best car I used. Very comfortable and economical too.
    If previous owners were good and maintained well my advise is to buy.
    You may find little difficult to sell like Toyota or Nissan but a good vehicle
    Thanks Machan !
     
    • Like
    Reactions: D_Mad