MAZDA HYBRID

RokiRoks

Active member
  • Jun 3, 2012
    503
    28
    28
    රත්තරං;17631963 said:

    එහෙම පොදුවේ කියන්න බෑ. මට ඩෙමියෝ එකයි BJ5Pඑකයි සුපිරි.. මැස්ඩා 3/ඇක්සෙලා ආසනෑ. (ආසනෑ කිව්වේ ඔය දෙකට බැන්නොත් දෙයියෝ කෝප වෙනවා :P:P )

    :P:D ඩෙමියෝ එකේ ලුමිනස් ග්‍රීන් එක පට්ට ලුක් එකක් තියෙනව. හැබැයි මට hatchback දිරවන්නෙ නෑ බන්. :sorry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,349
    17,271
    113
    Auckland
    රත්තරං;17631955 said:
    මචෝ ඔය හයිබ්‍රිඩ් ටැක්ස් එකේ නීතිය පොඩ්ඩක් බලපන්
    2000cc වලට 58% ටැක්ස් එක වදී කියල හිතන්න අමාරුයි
    හරියටම දන්නේ නෑ

    ඒක මම මේ පොඩ්ඩක් බලන ගමන්, මේකක් 50ට අඩුවෙන් ගේන්න පුලුවන් කියන්නෙ, ඒ කියන්නෙ ටැක්ස් වල කේස් එකක් නෑ වාහනේ කොල බර ගානක් යනව ජපානෙත්

    රත්තරං;17631963 said:

    එහෙම පොදුවේ කියන්න බෑ. මට ඩෙමියෝ එකයි BJ5Pඑකයි සුපිරි.. මැස්ඩා 3/ඇක්සෙලා ආසනෑ. (ආසනෑ කිව්වේ ඔය දෙකට බැන්නොත් දෙයියෝ කෝප වෙනවා :P:P )
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    3 එකක් සතියක් පාවිච්චි කරල බලන්න :nerd::dull:

    රත්තරං;17631952 said:

    තොට ඉතින් මැස්ඩා හැදුවොත් ඒක ෆෙරාරි වලටත් වඩා හොදයි :frown::frown::frown:

    මැස්ඩා කොම්පැනියෙන් ගෑනු හැදුවොත් එහෙම පලවෙනි එකීව බදින්නේ උබ :P:P

    මැස්ඩා ලපඩ හොදයි වක්කලමකට දාලා ඉස්සෝ අල්ලන්න

    (දැන් කුරු කුරු ගාපන්:lol::lol: )

    රිදිල :P

    රත්තරං;17631971 said:
    ElaKiri Community > General > ElaKiri Talk!

    ලොක්කට කියල ගැරිජ් එකට = වෙහිකල් සෙක්ශන් එකට මූව් කරපන්කො :):)

    මෙතන මේ ගෑනු කලබල චන්ද කලබල අස්සේ ඕවා ගලවලා නට් බෝල්ට් මිසින් වෙයි

    ඒක දැක්කෙ දැන්නෙ, බයික් කෑල්ල විතරයි දැනන් හිටියෙ මම :baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :P:D ඩෙමියෝ එකේ ලුමිනස් ග්‍රීන් එක පට්ට ලුක් එකක් තියෙනව. හැබැයි මට hatchback දිරවන්නෙ නෑ බන්. :sorry:

    මටත් හැච් බැක් සෙට් වෙන්නේ නෑ. කාර් නම් සෙඩෑන් සෙඩෑන් නම් කාර්
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    MAZDA වල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක

    වාහනේ මාකට් යන ගනන් වලට ගත්තොත් මාකට් ගනන් වලටම දෙන්න පුලුවන්, බොරු ගානක් දීල ගත්තොත් පාඩු වෙනව, ඕක හැම එකටම අදාල දෙයක්

    තෙල් කෙරුවාව කොහොමද

    ගොඩක් ලන්කාවෙ එවුන් වාහනේ හැඩේ බලල පෙට්‍රල් කරන ගනන් කියන්නෙ වාහනේ ලස්සන නම් පෙට්‍රල් නොකරන අතර කැත වාහන පෙට්‍රල් කරයි.
    ඇත්තම කතාව මේවගෙ එහෙම වරදක් නෑ, මොකද අපේ ගෙදර අවුරුදු5ක් මැස්ඩා3 එකක් පාවිච්චි කරා පෙට්‍රල් කරා 10-11 අවම, දුර යනකොට නම් 15+ කරා

    පාට්ස් සහ අනිත් දේවල් කොහොමද කියල..

    හොන්ඩා වලට වඩා ගනන් අඩුයි ටොයොටා වලට වඩා ගනන් වැඩී මාකට් එකේ තියෙන්නෙ එහෙම,

    අඩේ එල එල තැන්ක්ස් මචෝ. :) මං දැකපු විදිහට ලංකාවෙ වැඩිම මාකට් එක තියෙන්නෙ Axela , mazda 3 , demio එකයි. පාට්ස් හොයන්න අමාරුවක් එහෙම නෑ නේද මචන්.. :dull:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අඩේ එල එල තැන්ක්ස් මචෝ. :) මං දැකපු විදිහට ලංකාවෙ වැඩිම මාකට් එක තියෙන්නෙ Axela , mazda 3 , demio එකයි. පාට්ස් හොයන්න අමාරුවක් එහෙම නෑ නේද මචන්.. :dull:

    parts tiyenawa mchn ona taram nut eke idala...
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    රත්තරං;17631998 said:
    මටත් හැච් බැක් සෙට් වෙන්නේ නෑ. කාර් නම් සෙඩෑන් සෙඩෑන් නම් කාර්

    :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒක මම මේ පොඩ්ඩක් බලන ගමන්, මේකක් 50ට අඩුවෙන් ගේන්න පුලුවන් කියන්නෙ, ඒ කියන්නෙ ටැක්ස් වල කේස් එකක් නෑ වාහනේ කොල බර ගානක් යනව ජපානෙත්

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    3 එකක් සතියක් පාවිච්චි කරල බලන්න :nerd::dull:

    රිදිල :P

    ඒක දැක්කෙ දැන්නෙ, බයික් කෑල්ල විතරයි දැනන් හිටියෙ මම :baffled::baffled:

    මම උබට කිව්වේ 2004 මැස්ඩා 3 එකක් තිබ්බ කියල. අයියෝ එතනින්ම තමා එපා උනේ
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    රත්තරං;17632019 said:
    මම උබට කිව්වේ 2004 මැස්ඩා 3 එකක් තිබ්බ කියල. අයියෝ එතනින්ම තමා එපා උනේ

    suspension hindada?matath dan tika tika epa wegena ban enne...:P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,349
    17,271
    113
    Auckland
    රත්තරං;17632019 said:
    මම උබට කිව්වේ 2004 මැස්ඩා 3 එකක් තිබ්බ කියල. අයියෝ එතනින්ම තමා එපා උනේ

    2004 3 :lol:

    sure එකටම 1.6 එකක් :P

    කලින් එකා කාර් එක කාල තියෙන්න ඇත්තෙ :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    suspension hindada?matath dan tika tika epa wegena ban enne...:P

    මචන් මේ ටික කියල අහගන්න වෙන බව දන්නවා

    මචන් එපා උන පලවෙනි කාරනේ මම ගාව තිබ්බ එකේ තෙල් කලේ නෑ
    අනික කාර් එකේ හැඩේ ලස්සන උනාට මොකක්ද මන්දා ඇතුලේ ඉදගත්තහම සෙට් වෙන්නේ නැති ගතියක් තියෙනවා:sorry::sorry:
    විශේශෙන් මලකඩ කන්න බලනවා බන්. ටොයොට කාර් එකක යටයි ඒ වයසෙම මැස්ඩා එකක යටයි බලපන් වෙනසක් තේරෙයි
    සස්පෙන්ශන් නම් මටත් සෙට් වෙන්නේ නෑ බන් ඕකේ

    Bj5p එකටනම් අදත් ආසයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    2004 3 :lol:

    sure එකටම 1.6 එකක් :P

    කලින් එකා කාර් එක කාල තියෙන්න ඇත්තෙ :baffled:

    ඔව්. 1.6. නවත්තලා තිබ්බහම කොහෙන් හරි ඔයිල් බින්දුවක් වැටෙනවා. ගෑනු මැස්ඩා 3 එකක්ද මන්ද
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,349
    17,271
    113
    Auckland
    රත්තරං;17632163 said:
    ඒක 1500cc නේ බොල:rolleyes::rolleyes:

    ඇඩ් එක දාපු බුවාට වැරදිලාද දන්නෑ 1.5 එකක් ගැන කොහෙවත් නෑනෙ :baffled: