BJ5P = 1500ccBJ5P,BJ3P &323වල වෙනස මොකද්ද බං
රත්තරං;20357848 said:BJ5P = 1500cc
BJ3P = 1300cc
BJ6P = 1600cc
BJ6W = 1600cc hatchback
BJ5W = 1500cc hatchback
BJ3W = 1300cc Hatch back
323 familia කියන්නේ වෙන කතාවක්..
Mazda Familia - Domestic Model (1300cc/1500cc)
Mazda 323 - Export Model (1600cc /1800cc (not available in srilanka )) .
ඒ වගේම 323 එකේ එයාර්බෑග් නෑ. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් වැඩී
ෆැමිලියා එකේ එයාර්බෑග් තියෙනවා ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අඩුයි
එතකොට
familia protage කියන්නේ ෆැක්ට්‍රි මොඩිෆයිඩ් කාර් එකක්. ඇන්ජින් නම් එකයි ඒ උනාට ඔප්ශන් වැඩී. ගන්නවනම් ඒකක් හොයල ගනින්
fog lamps, spoiler, door sills, reading lamps, leather interior (black only)... etc
එල. කාපු නැති එකක් බලල ගනින්. කා මාර්ට් සර්විස් කරන ඒවා තියෙනවා තවමහප්පට සිරි බලාපොරොත්තු වුනටත් වඩා විස්තර දීල තියෙනවා . ගොඩක් ස්තුතියි මචං
රත්තරං;20358642 said:එල. කාපු නැති එකක් බලල ගනින්. කා මාර්ට් සර්විස් කරන ඒවා තියෙනවා තවම
Butterfly model eka mokakda ban?
රත්තරං;20358714 said:Bjවලට කලින් ආපු එක. 1994 ඉදන් 1998 වෙනකන්. ඕවා සේරම ඩොමෙස්ටික් (JDM).. ඩොමෙස්ටික් නැත්නම් ප්‍රෝටේජ් කියලා බැජ් එක ගහල ආවේ. ලංකාවේ එකම එකයි දැක්කේ
රත්තරං;20357848 said:
familia protage කියන්නේ ෆැක්ට්‍රි මොඩිෆයිඩ් කාර් එකක්. ඇන්ජින් නම් එකයි ඒ උනාට ඔප්ශන් වැඩී. ගන්නවනම් ඒකක් හොයල ගනින්
fog lamps, spoiler, door sills, reading lamps, leather interior (black only)... etc
නොමළ ගෙදරකින් අබ නෙමෙයි ගෑණි උනත් ගෙනත් දෙන්න ඇහැකි ප්‍රෝටේජ් හොයන්න බෑ. මාස ගාණක් හොයල හොයල අන්තිමට නෝමල් ප්‍රාඩොලයිට් එකක සෙට්ල් උනෙ
රත්තරං;20358776 said:ඒකේ සීට් හීටර් පවා තියෙනවා බන්, සන් වයිසර් වල මිරර් එකේ ලයිට් තියෙනවා. ඒකේ ස්ටීරින් වීල් එක පොඩී අනික්වට වඩා...

හෙව්වා ඕකක් සෑහෙන්න කල්, දැන් උනත් ලැබුනොත් දවසක් හරි පදින්න ගෙනැත් විකුණනව. කොහෙදිද දැක්කෙ? කළුතර සුදු එකක් තියෙනව කියල ආරංවි උනා. ගියෙ නම් නෑ බලන්න. පර්සනල් ඉම්පෝට් විතරයි තියෙන්නෙ. ඕක එන කාලෙ මැස්ඩ කීවම මිනිස්සු බයයි. ඔව්හෙව්වා ඕකක් සෑහෙන්න කල්, දැන් උනත් ලැබුනොත් දවසක් හරි පදින්න ගෙනැත් විකුණනව. කොහෙදිද දැක්කෙ? කළුතර සුදු එකක් තියෙනව කියල ආරංවි උනා. ගියෙ නම් නෑ බලන්න. පර්සනල් ඉම්පෝට් විතරයි තියෙන්නෙ. ඕක එන කාලෙ මැස්ඩ කීවම මිනිස්සු බයයි.
හම්මටසිරිම වෙනවා මම මේ සත්තලාන්ගෙන් අහන්න හිතාගෙනම හිටපු ප්‍රශ්නයක්...... අහපු එකාටත් පිං උත්තර දීපු සත්තලන් ටත් පිං..... BJ5P & BJ3P එන්ජින් එක විතරද වෙනස්..... අනිත් ඔප්ෂන් එකමද.......? BJ3P හොඳද.....?
රත්තරං;20358830 said:කලු එකක්. මම ඔෆිස් එකේ ඉන්නේ. ගෙදර ගිහින් පොටෝ දාන්නම්. ලැප් එකේ ඇති එකක් දෙකක්. යාලුවෙක් ගාව තියෙන්නේ. කලු කිව්වට කලු මෙටලික් එකක්
දෙන්නෙ නැතුව ඇති නේ?1.3 ගන්න එපා. හැමවෙලේම 1.5 ගන්න ඔය වාහනවල (110,fb15.bj5p,ek3...etc )හම්මටසිරිම වෙනවා මම මේ සත්තලාන්ගෙන් අහන්න හිතාගෙනම හිටපු ප්‍රශ්නයක්...... අහපු එකාටත් පිං උත්තර දීපු සත්තලන් ටත් පිං..... BJ5P & BJ3P එන්ජින් එක විතරද වෙනස්..... අනිත් ඔප්ෂන් එකමද.......? BJ3P හොඳද.....?
අනේ ලත්තලනේ ඉල්ලලා දෙන්ට කෝ.......දෙන්නෙ නැතුව ඇති නේ?
එන්ජිම පොඩි උනාට ඒ මගුල මට නම් තෙල් කලේ නෑ 1500 එක තරම්. පොඩ්ඩක් අමනුස්ස මෝඩ් ඔන් කරල තමයි යන්නෙ . ඒත් බස් එකක් එහෙම ගාලුපාරෙ ඕවර්ටේක් කරගන්න බැරි උනාම මළ පනිනව වැඩිපුර තෙලුත් ගහල. BJ5 තමා සොඳ
ටුටා..... ඒ කතා වස්තුවත් එහෙමද එහෙනම්...... 1500 කියලා ඉතින් 1300 එකට වඩා තෙල් බොන්නේ නෑනේ නෙහ්හ්...... ඔය දෙකම එකම නේද බං එන්ජිමෙන් වෙනස් ඇරෙන්න (මම කිව්වේ සයිස් එක ඔප්ෂන් එහෙම.....)
රත්තරං;20358837 said:1.3 ගන්න එපා. හැමවෙලේම 1.5 ගන්න ඔය වාහනවල (110,fb15.bj5p,ek3...etc )
ලාන්සර් cs1 එකේනම් (කොහොමත් ඉතින් cs1 කියන්නේ 1300cc නේ ) අව්ලක් නෑ යකුට යනවා