MAZDA Modle

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
අනේ මන්දා බං ඔලුව අන්දකයිප්පු වෙනවා එක එකා එක එක වාහන ගැන කියන එව්වා ඇහුවම..... ඔය bj5p එක මම හරිම ආස මොඩ්ල් එකක්....... ආස උනේ අපේ තරියා ගැන තියෙන එක දැකලා...... හොඳයිනේ නෙහ්හ් ඔය මොඩ්ල් එක..... ප්‍රාඩෝ ලයිට් එකද හොඳ එක...... මට හරියට මීටර් නෑ ඔය ලයිට් මොඩ්ල් එකේ වෙනස.....

මැස්ඩ ලොරියක වත් ගිහිපු නැති උන් කියන්නෙ බං මැස්ඩා අවුල් මැස්ඩා අවුල් කියල. අර නාකි බාස් ල ඔටෝ ජියර් අවුල් EFI අවුල් හදන්න බෑ කියනව වගේ. උන් කියන විදියට ගන්න වෙන්නෙ තහඩුව හයිය හොඳ ඉන්ග්ලිශ් මොරිස් මයිනර් එකක් :)

ගොඩක් වෙලාවට K නම්බර් එන්නෙ ෆේස්ලිෆ්ට් එක. ෆේස්ලිෆ්ට් කියල හොයන්න බෑ ලංකාවෙ නම ප්‍රාඩොලයිට්. ලක්ශෙට අඩුව පැදපුව තියෙනව ගොඩක්. බේජ් ඉන්ටීරියයර් සුදු පිට තමයි කොමන්. මොඩිෆයි කරන්න යන්නෙපා එන විදියට තියන්න.

බෆර් වල යට ටැග් තියෙද බලන්න දිගට අතගාල. තායිවාන් බෆර් දානව සමහරු වැදුනාම. මැස්ඩ වලට එන තායිවාන් බෆර් එක අව්වට ඇද ගහනව. හැබැයි ගන්න යන වාහනේ ඇද ගහල නම් කැත නැතුව ගණන් අඩු කරන්න. හදාගන්න පුළුවන් සුළු ගාණකින්. මම ලක්ශයක් අඩු කරල තියෙනව ඔය සීන් එකට :D හැබැයි වාහනේ නෝන්ඩි කරන්න එපා. පදින එකා දන්නව වාහනේ හොඳයි කියල.
 

bada1

Active member
  • Jul 28, 2012
    663
    96
    28
    මමත් පදින්නේ BJ 5 එකක්. පට්ට වාහනේ. මම එකේ ලුක් එකට ගොඩක් කැමතියි. පොඩි අවුලක් තියෙන්නේ තෙල් කෙරුවාව තමයි. ටවුන් වල මගේ එක නම් කරන්නේ 8.5 විතර . පිට 13 -14 ක් කරනවා. එත් ඉතින් අපි පදින්නේ ටවුන්වලමනේ. මම හෙන ට්‍රයි එකක් දුන්න තෙල් කෙරුවාව පොඩ්ඩක් වැඩි කර ගන්න. සමහර විට මම drive කර style එක upset ද දන්නේ නැහැ. මොනවා උනත් I LOVE BJ.:love::love::love:
    උඹලා ගාවත් තෙල් කෙරුවාව වැඩි කරගන්න පුළුවන් ක්‍රම තියෙනවානම් දාපල්ලකෝ.;);)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ටුටා..... ඒ කතා වස්තුවත් එහෙමද එහෙනම්...... 1500 කියලා ඉතින් 1300 එකට වඩා තෙල් බොන්නේ නෑනේ නෙහ්හ්...... ඔය දෙකම එකම නේද බං එන්ජිමෙන් වෙනස් ඇරෙන්න (මම කිව්වේ සයිස් එක ඔප්ෂන් එහෙම.....)
    බරට බල අනුපාතය කියල එකක් තියෙනවා. ඇන්ජිම පොඩි උන "පමනින්ම" වාහනයක් තෙල් වැඩකරන්නේ නෑ
     

    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    Mazda BJ5P වල ප්‍රාඩෝ ලයිට් මොඩ්ල් එකෙයි නෝමල් එකයි වෙනස් ඔප්ෂන්ස් මොනවද ? මිලගණන් වල වෙනස කොහොමද ? දෙකේ පින්තුර දෙකකුත් දන්නා පුලුවන්නම් වටිනවා වෙනස අඳුනගන්න