මැස්ඩා කාර් රථය සහ රොටරි එන්ජිම
අපේ කස්ටිය මැස්ඩා කාර් එකක් ගන්න කලින් දැන ගතයුතු දේවල්.
එන්ජිම ජපන් ,ඇමරිකන් වාහන වගේ නෙම තියෙන්නේ තනිකරම වෙනස් විදිහකට වැඩ කරන්නේ. ලංකාව වගේ රටක රොටරි එන්ජිම නඩත්තු කරනවා කියන්නේ BMW එකක් පදිනවා වගේ තමයි. මොකද parts අස්ප ගණන්. පංචිකාවත්තේ තියෙන 2.50 බඩු නම් හරි යන්නේ නැහැ. කලට වෙලාවට වාහනය service කරන්න ඕන. හුගක් ලංකාවේ තියෙන mazda rx8 කාර් වල මේ වෙනකොට එන්ජිම ගෙවිලා අපේ ගොයියෝ දන්නවා නේ මීටර් කරකවන්න දෙයියෝ
ඉතින් ගන්න උන් හුගක් අහු වෙනවා. ඊට පස්සේ ජපන් එන්ජිම් තියනවා. Mazda රොටරි එන්ජිමක් නරක නැහැ එත් ඒ වාහනේ එන්ජිම repair cost එක වැඩි නිසා ලංකාවේ මාර්කට් එකේ වාහනේ මිල ගොඩක් අඩුයි. මමත් කහනවට එකක් ගත්ත එකෙක්. හැබැයි proshe පරාදයි. මිලත් එක්ක බලද්දී සහ speed එකත් එක්ක බලද්දී පොර්ශේ මොනාද කියලා හිතෙනවා. දැන් නම් ලංකාවේ තියෙන හුගක් රොටරි ගෙවිලා. තව දෙයක් තමයි. අපේ ගොයියෝ mazda කාර් එකේ උඩ කවරේ හිටින්න. යටින් ටොයෝටා එංජින් හයි කරනවා. ගන්න කලින් කළු පාට කවර ගලෝලා බලපන් රෝටරිමද තියෙන්නේ කියලා එන්ජිම
නැත්නම් ලක්ෂ 40ක් දීලා ටොයෝටා කාර් එකක් දිව්වා හා සමානයි. beams එන්ජිම මේ මැස්ඩා rx8 එකට හරියටම හරි.
උදාහරණයක් :- Mazda RX8
ඉතින් උබලා ගන්න කලින් උඩ කවරේ ගලෝලා මකබාස් කෙනෙක්ට නැතිව හරි තැනකට පෙන්නලා ගනින්. නැත්නම් සදා සොත්ති තමයි. කව්රු මොන බයිලා ගැහුවත් රොටරි maintain cost එක වැඩි. ගන්න කලින් දෙපාරක් හිතන්න. හදන්න පාර්ට්ස් නැහැ. එංජින් පිටින් තියන්න ඕන.
ගලවන ලද රොටරි එන්ජිමක්
රොටරි එන්ජිම ගැන මුල සිට අගට දැනගන්න. ක්රියාකාරිත්වය සහ එහි පටන් ගැනීම
රොටරි එන්ජිමේ ක්රියාකාරිත්වය
අපේ කස්ටිය මැස්ඩා කාර් එකක් ගන්න කලින් දැන ගතයුතු දේවල්.
එන්ජිම ජපන් ,ඇමරිකන් වාහන වගේ නෙම තියෙන්නේ තනිකරම වෙනස් විදිහකට වැඩ කරන්නේ. ලංකාව වගේ රටක රොටරි එන්ජිම නඩත්තු කරනවා කියන්නේ BMW එකක් පදිනවා වගේ තමයි. මොකද parts අස්ප ගණන්. පංචිකාවත්තේ තියෙන 2.50 බඩු නම් හරි යන්නේ නැහැ. කලට වෙලාවට වාහනය service කරන්න ඕන. හුගක් ලංකාවේ තියෙන mazda rx8 කාර් වල මේ වෙනකොට එන්ජිම ගෙවිලා අපේ ගොයියෝ දන්නවා නේ මීටර් කරකවන්න දෙයියෝ
ඉතින් ගන්න උන් හුගක් අහු වෙනවා. ඊට පස්සේ ජපන් එන්ජිම් තියනවා. Mazda රොටරි එන්ජිමක් නරක නැහැ එත් ඒ වාහනේ එන්ජිම repair cost එක වැඩි නිසා ලංකාවේ මාර්කට් එකේ වාහනේ මිල ගොඩක් අඩුයි. මමත් කහනවට එකක් ගත්ත එකෙක්. හැබැයි proshe පරාදයි. මිලත් එක්ක බලද්දී සහ speed එකත් එක්ක බලද්දී පොර්ශේ මොනාද කියලා හිතෙනවා. දැන් නම් ලංකාවේ තියෙන හුගක් රොටරි ගෙවිලා. තව දෙයක් තමයි. අපේ ගොයියෝ mazda කාර් එකේ උඩ කවරේ හිටින්න. යටින් ටොයෝටා එංජින් හයි කරනවා. ගන්න කලින් කළු පාට කවර ගලෝලා බලපන් රෝටරිමද තියෙන්නේ කියලා එන්ජිම
නැත්නම් ලක්ෂ 40ක් දීලා ටොයෝටා කාර් එකක් දිව්වා හා සමානයි. beams එන්ජිම මේ මැස්ඩා rx8 එකට හරියටම හරි. උදාහරණයක් :- Mazda RX8