MAZDA ROTARY ENGINE

aruna47

Well-known member
  • මැස්ඩා කාර් රථය සහ රොටරි එන්ජිම

    5owpck.jpg


    අපේ කස්ටිය මැස්ඩා කාර් එකක් ගන්න කලින් දැන ගතයුතු දේවල්.

    එන්ජිම ජපන් ,ඇමරිකන් වාහන වගේ නෙම තියෙන්නේ තනිකරම වෙනස් විදිහකට වැඩ කරන්නේ. ලංකාව වගේ රටක රොටරි එන්ජිම නඩත්තු කරනවා කියන්නේ BMW එකක් පදිනවා වගේ තමයි. මොකද parts අස්ප ගණන්. පංචිකාවත්තේ තියෙන 2.50 බඩු නම් හරි යන්නේ නැහැ. කලට වෙලාවට වාහනය service කරන්න ඕන. හුගක් ලංකාවේ තියෙන mazda rx8 කාර් වල මේ වෙනකොට එන්ජිම ගෙවිලා අපේ ගොයියෝ දන්නවා නේ මීටර් කරකවන්න දෙයියෝ :lol: ඉතින් ගන්න උන් හුගක් අහු වෙනවා. ඊට පස්සේ ජපන් එන්ජිම් තියනවා. Mazda රොටරි එන්ජිමක් නරක නැහැ එත් ඒ වාහනේ එන්ජිම repair cost එක වැඩි නිසා ලංකාවේ මාර්කට් එකේ වාහනේ මිල ගොඩක් අඩුයි. මමත් කහනවට එකක් ගත්ත එකෙක්. හැබැයි proshe පරාදයි. මිලත් එක්ක බලද්දී සහ speed එකත් එක්ක බලද්දී පොර්ශේ මොනාද කියලා හිතෙනවා. දැන් නම් ලංකාවේ තියෙන හුගක් රොටරි ගෙවිලා. තව දෙයක් තමයි. අපේ ගොයියෝ mazda කාර් එකේ උඩ කවරේ හිටින්න. යටින් ටොයෝටා එංජින් හයි කරනවා. ගන්න කලින් කළු පාට කවර ගලෝලා බලපන් රෝටරිමද තියෙන්නේ කියලා එන්ජිම :lol: නැත්නම් ලක්ෂ 40ක් දීලා ටොයෝටා කාර් එකක් දිව්වා හා සමානයි. beams එන්ජිම මේ මැස්ඩා rx8 එකට හරියටම හරි.

    උදාහරණයක් :- Mazda RX8

    ඉතින් උබලා ගන්න කලින් උඩ කවරේ ගලෝලා මකබාස් කෙනෙක්ට නැතිව හරි තැනකට පෙන්නලා ගනින්. නැත්නම් සදා සොත්ති තමයි. කව්රු මොන බයිලා ගැහුවත් රොටරි maintain cost එක වැඩි. ගන්න කලින් දෙපාරක් හිතන්න. හදන්න පාර්ට්ස් නැහැ. එංජින් පිටින් තියන්න ඕන. :(


    eafh48.jpg


    1ij0vc.jpg


    ගලවන ලද රොටරි එන්ජිමක්

    72844_530252493683066_222869167_n.jpg


    රොටරි එන්ජිම ගැන මුල සිට අගට දැනගන්න. ක්‍රියාකාරිත්වය සහ එහි පටන් ගැනීම

    axbebq.gif


    552952_530246647016984_1808426682_n.png
    526428_530246653683650_778065129_n.png


    45346_530246633683652_193221621_n.jpg
    544328_530246680350314_932795684_n.jpg


    164949_530246700350312_96498640_n.jpg
    537025_530246707016978_1572191195_n.jpg


    644284_530246737016975_2081665757_n.jpg
    525375_530246753683640_486671026_n.jpg


    534152_530246760350306_1601022649_n.jpg
    155609_530246790350303_1495151975_n.jpg


    533913_530246803683635_510451675_n.jpg
    529519_530246813683634_1954980010_n.jpg


    562630_530246827016966_1616227110_n.jpg
    541534_530246853683630_200295422_n.jpg


    537888_530246860350296_917277111_n.jpg
    165463_530246867016962_80578657_n.jpg


    528295_530246893683626_426079768_n.jpg
    12524_530246903683625_2012929351_n.jpg


    20985_530246910350291_1126395760_n.jpg
    61497_530246937016955_867205414_n.jpg


    539725_530246947016954_1543140862_n.jpg
    563636_530246953683620_1591945907_n.jpg


    541748_530252310349751_466301402_n.jpg


    රොටරි එන්ජිමේ ක්‍රියාකාරිත්වය

    anho9l.gif
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    RX8 එකේ රොටරිය නම් පට්ට මචන්... නෝමල් එන්ජිමකට වඩා පට්ට වෙනසක් තෙරෙනවා.. හෑබෑයි රොටරි එන්ජින් එකක් පාවිච්චි කරන එකෙක්ට කියන්න තියෙන්නේ මෙච්චරයි.. රොටරිම කරන බාසෙක්ට ඈරෙන්න ලාල් අලයාට වත් ඈන්ජිමට අත තියන්න දෙන්න එපා. කොම්පෑනිම මේන්ටේන් කොරපියවි.
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    RX8 එකේ රොටරිය නම් පට්ට මචන්... නෝමල් එන්ජිමකට වඩා පට්ට වෙනසක් තෙරෙනවා.. හෑබෑයි රොටරි එන්ජින් එකක් පාවිච්චි කරන එකෙක්ට කියන්න තියෙන්නේ මෙච්චරයි.. රොටරිම කරන බාසෙක්ට ඈරෙන්න ලාල් අලයාට වත් ඈන්ජිමට අත තියන්න දෙන්න එපා. කොම්පෑනිම මේන්ටේන් කොරපියවි.

    company karayawath wade hariyata karaida kiyana ekane prashne. gon carmart karayo wade karanne na danne patha bill danna vitharai. :no:
     

    aruna47

    Well-known member
  • RX8 එකේ රොටරිය නම් පට්ට මචන්... නෝමල් එන්ජිමකට වඩා පට්ට වෙනසක් තෙරෙනවා.. හෑබෑයි රොටරි එන්ජින් එකක් පාවිච්චි කරන එකෙක්ට කියන්න තියෙන්නේ මෙච්චරයි.. රොටරිම කරන බාසෙක්ට ඈරෙන්න ලාල් අලයාට වත් ඈන්ජිමට අත තියන්න දෙන්න එපා. කොම්පෑනිම මේන්ටේන් කොරපියවි.

    රෝටරිය නොර්මල් එංජිමට වඩා පවර් එක වැඩි. එත් නොර්මල් එංජිමට වඩා ඉක්මනට ගෙවෙනවා. මක බාස්ලාට දීලා තමයි ලංකාවේ 80% රොටරි කාලා තියෙන්නේ. ලාල් අලවත්ත කියන්නේ පිස්සෙක් බන්. ඌ දන්නේ පොතේ දැනුම වැඩි පුර practical ගු 70යි. මමත් මගේ මැස්ඩා එක අරන් ගිය වෙලේ උගේ ගණන් කම්පැනියට වඩා 8000 අඩු. පිස්සු යකෙක්