මචංලා මම දැන් ගොඩක් කාලෙක ඉදලා MBA එකක් ගැන පට්ටම Interest. මොකද මගේ අධ්‍යාපන සීන් එකේ වගේම career එකෙත් සාමාන්‍ය මට්ටමකට හිඩැස් තියෙනවා. A/L වලින් පස්සේ ගොඩක් ලොකු කන්ටෑක් නොතිබුන හින්දා වගේම ඒ දවස්වල තිබ්බ රස්තියාදුකාර ගතිය නිසා ජොබක් සෙට් වෙලා settlement එකකට එන්න කල් ගියා. මං මෙතන දාලා තියෙනවා ආයතන කීපයක්. මේ ආයතන ගැන මට ලොකුවට අත්දැකීමක් නෑ. දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න පුලුවන්ද විස්තර ? මේ ආයතන වලින් වැඩේ කරං යනකොට දෙන සපෝට් එක වගේම එයාලා ඔනේම ප්‍රශ්නෙකට response කරන විදිහ කොහොමද ? ඒක MBA එක ඉක්මනට කර ගන්න උදව්වක් වේවිද ? පොඩ්ඩක් කියාගෙන යන්න මචංලා
මෙතන දාල තියෙන ගනං නම් දන් පවුමේ රේට් එකත් එක්ක වෙනස් වෙලා ඇති
මෙතන දාල තියෙන ගනං නම් දන් පවුමේ රේට් එකත් එක්ක වෙනස් වෙලා ඇති