මචන් මම technology degree එකක් කරලා ඉන්නේ.මට දැන ගන්න ඔනේ මට masters එකක් විදියට MBA,CIMA වගේ කරලා ඉස්සරහට යන්න පුලුවන්ද කියලා.මට වෙන රටක ජොබ් එකක් කරන්න තමයි ඔනේ.වෙන රටවල් වල මේවාට ජොබ් තියෙනවද? මට commerce,accounting,finance වගේ දේවල් වල knowledge එක නම් zero.මුකුත්ම කරලා නෑ ඒවා මොකද මම ටෙක්නොලොජි ෆීල්ඩ් නිසා..හැබැයි මහන්සි උනොත් ගොඩ දාගන්න පුලුවන්ද? ඒවට ජොබ් ඔපොචුනිටීස් තියේද? මොකද ටෙක්නොලොජි වලින් විතරක් තැනකට යන්න බෑ වගේ බන් ජොබ් ඔපොචුනිටීස් වලට අනුව qualifications හදාගන්න බැලුවේ.