Questions MBA ,CIMA කරපු අය උත්තරයක් දෙන්න බලන්න

Nadunf

Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    මචන් මම technology degree එකක් කරලා ඉන්නේ.මට දැන ගන්න ඔනේ මට masters එකක් විදියට MBA,CIMA වගේ කරලා ඉස්සරහට යන්න පුලුවන්ද කියලා.මට වෙන රටක ජොබ් එකක් කරන්න තමයි ඔනේ.වෙන රටවල් වල මේවාට ජොබ් තියෙනවද? මට commerce,accounting,finance වගේ දේවල් වල knowledge එක නම් zero.මුකුත්ම කරලා නෑ ඒවා මොකද මම ටෙක්නොලොජි ෆීල්ඩ් නිසා..හැබැයි මහන්සි උනොත් ගොඩ දාගන්න පුලුවන්ද? ඒවට ජොබ් ඔපොචුනිටීස් තියේද? මොකද ටෙක්නොලොජි වලින් විතරක් තැනකට යන්න බෑ වගේ බන් ජොබ් ඔපොචුනිටීස් වලට අනුව qualifications හදාගන්න බැලුවේ.
     
    • Like
    Reactions: tha123

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    me corona asse mona pitarata jobda bn dena deyak kala vana deyak balan idahalla
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    CIMA karala part qualified unath honda thanaka tika kalayak experirnce gaththaoth goda. Salary nam ithin mid range. ACMA dagaththoth honda opportnites thiyenawa. MBA nam loku therumak na other than stepping up in the ladder.

    Accounting side ekema yanaanam ACCA, management side eke yanawanam CIMA.
     
    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    me corona asse mona pitarata jobda bn dena deyak kala vana deyak balan idahalla
    මේ වගේ කාලෙක තමයි මචන් ජීවිතේ ඉස්සරහ ප්ලෑන් කරන්න ඔනේ.

    CIMA karala part qualified unath honda thanaka tika kalayak experirnce gaththaoth goda. Salary nam ithin mid range. ACMA dagaththoth honda opportnites thiyenawa. MBA nam loku therumak na other than stepping up in the ladder.

    Accounting side ekema yanaanam ACCA, management side eke yanawanam CIMA.
    Machan mata accounting field eka nam be.management peththen nam awlk ne.eth mata basic knowledge ekak ne mgt unath.basic eke idala yanna wenwa mokada mama technology field eke nisa.eth mata karaganna puluwn kiyala hithenwa.kattak kala hari karanna puluwn.cima,acma kaloth wena ratawal wala job thiyeida (usa,canda,etc..). MBA ekak krla wedak nethi wei neda ehenam
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,853
    799
    113
    @Thusithaya
    PISSUDA BAN IT IDALA FINANCE ENNA ISSARATHA JOB NAHA ADU WENAWA LOOK AT TREND DO THE AI, DATA RELATED THINGS PLEASE GOOGLE AND CHECK .... IAM IN FINANCE FIELD BUT MOVING TO DATA SCIENCE
     
    • Love
    Reactions: Nadunf

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    PISSUDA BAN IT IDALA FINANCE ENNA ISSARATHA JOB NAHA ADU WENAWA LOOK AT TREND DO THE AI, DATA RELATED THINGS PLEASE GOOGLE AND CHECK .... IAM IN FINANCE FIELD BUT MOVING TO DATA SCIENCE
    Finance neme machan mma management beluwe.mama dan inne technology field eke.it nemei.uba kiyana ekath aththa.cima wage karala goda ynna beluwe ekai. Data science it related neda godak.coding ehemane aththe.
    Mata one bn demand job thiyna deyak karanna.ehema nethuwa passe awl wenna bene.dnma hoyala karagaththoth lesine.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Technology කියන්නේ මොකක්ද Specific ෆීල්ඩ් එක? කවුරුත් කියන දෙයක් නෙමෙයි ,තමුන්ට කොන්ෆිඩන්ට් තමුන්ගේ ඒරියා එකට ලින්ක් කරගන්න පුලුවන් මාස්ටර්ස් ප්‍රෝග්‍රැම් එකක් හොයාගන්න.

    සැයු :

    විදේශ ගත් වෙන්නබලපොරොත්තුවක් තියෙනවානම් පිලිගත් විශ්‍ය විදයාලයක එකකට නියමිත ක්‍රෙඩිඩ් ගාන සම්පූර්න වෙන MBA /MSc එකක් බලන්න. නැත්තම් ඇප්ලයි කරනකොට තමුන්ට අදාල ලකුණු ප්‍රමානය නොලැබෙන්නත් / කරපු කොලිෆිකේශන් එකේ වලංගු බාවයක් නැතුවයන්නත් පුලුවන්. උදා -Asia e University - e MBA / eMSc සහ සමහර Top-up MBA ලේසියට කරාට එලියේ ලොකයේ පිළිගැනීම බොහෝම අඩුයි :no: :no: :no: .

    අනික ඔයා විදේශ ගත වෙනවානම් ඔයා දනට නියලිලා ඉන්න ක්ශේත්‍රයේ පිළිගත් පලපුරුද්දක් එක්ක යන එක ඔයාට වාසී 8-)8-).එතකොට ඔයා දැන ගන්න ඕනා ඔයා යන්න බලා පොරොත්තු වෙන රට සහ ඔයගේ දනට තියෙන කොළිෆිකේශන් එකත් ඊලගට තෝරගන්න කොලිෆිකෙශන් එකත් අතර සහ සම්බන්දයක් හදා ගන්න.

    තමුන් ඉන්න ක්ශෙත්‍රයේම මැනෙග්මන්ට් පැත්තට යන්න බලපොරොත්තුවක් තියෙනවානම් MBA කරන්න. නැත්තන් ගොඩක් වෙලාවට MSc එකක් තමා Technology සයිඩ් එකෙන්ම Qualification upgrade කරගන්නාවනම් කරන්න ඕනා.

    තව තමුන්ගේ field එකට අදාලව ලොකේ පිලිගත් අධ‍යාපන ආයතන වල සාමජිකත්වය (affiliated memberships - e:g - MCIM /Fellow member ..ect... ) වගේ ඒවගෙන් තමුන්ගේ ස්ටැබිලිටි පෙන්නන පුලුවන්. (හැබැයි මේවට ඇනුවල් පේමන්ට් එකක් තියෙනවා. ඒවා අවුරුද්දක් පාස නඩත්තු කරගත යුතුයි 🥴)

    Note - හැබැයි නිකන්ම රට ගිහින් සෙට් වෙන ජොබක් කරනවා කියන අදහසෙන් යනවානම් ඔය එකක් වත් අදාල වන්නේ 😁නැත
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    මේ වගේ කාලෙක තමයි මචන් ජීවිතේ ඉස්සරහ ප්ලෑන් කරන්න ඔනේ.

    Machan mata accounting field eka nam be.management peththen nam awlk ne.eth mata basic knowledge ekak ne mgt unath.basic eke idala yanna wenwa mokada mama technology field eke nisa.eth mata karaganna puluwn kiyala hithenwa.kattak kala hari karanna puluwn.cima,acma kaloth wena ratawal wala job thiyeida (usa,canda,etc..). MBA ekak krla wedak nethi wei neda ehenam
    CIMA nam alla ganna loku amaruwak na general understanding ekak thiyenwanam. Man danna Moratwa Uni eke set ekakuth apith ekka CIMA kara. Ungen 4 denek dan Mgt field eke inne. USA & Canada nam CIMA wlata piliganmak thiyenawada danne na IFRS standards ekka. CIMA nam ithin foreign jobs yanawanam UK or Middle East thamai. Foriegn employment gana nam danne na wadiya.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Degree එකෙන් exception ගන්න පුළුවන් MBA එකේ. Management ගැන subject knowledge naththam , exception ගන්නේ නැතුව MBA එක කරන්න. නැත්තම් , MBA තිබ්බට වැඩ පෙන්නන්න බැරි වෙයි.
     
    • Love
    Reactions: Nadunf

    aki4elakiri

    Junior member
  • Nov 17, 2010
    94
    8
    8
    Machan yanna inna ratai ehe tyna opportunities,ube danata tyna experience and degree eka anuwa wenas wenwane. Common uttarayak ne okata. Godak welwata MBA ekkata wada professional qualifications (eg : CCNA CCNP in networking field) thamai one pitarataka job ekkata.
     
    • Love
    Reactions: Nadunf

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    Technology කියන්නේ මොකක්ද Specific ෆීල්ඩ් එක? කවුරුත් කියන දෙයක් නෙමෙයි ,තමුන්ට කොන්ෆිඩන්ට් තමුන්ගේ ඒරියා එකට ලින්ක් කරගන්න පුලුවන් මාස්ටර්ස් ප්‍රෝග්‍රැම් එකක් හොයාගන්න.

    සැයු :

    විදේශ ගත් වෙන්නබලපොරොත්තුවක් තියෙනවානම් පිලිගත් විශ්‍ය විදයාලයක එකකට නියමිත ක්‍රෙඩිඩ් ගාන සම්පූර්න වෙන MBA /MSc එකක් බලන්න. නැත්තම් ඇප්ලයි කරනකොට තමුන්ට අදාල ලකුණු ප්‍රමානය නොලැබෙන්නත් / කරපු කොලිෆිකේශන් එකේ වලංගු බාවයක් නැතුවයන්නත් පුලුවන්. උදා -Asia e University - e MBA / eMSc සහ සමහර Top-up MBA ලේසියට කරාට එලියේ ලොකයේ පිළිගැනීම බොහෝම අඩුයි :no: :no: :no: .

    අනික ඔයා විදේශ ගත වෙනවානම් ඔයා දනට නියලිලා ඉන්න ක්ශේත්‍රයේ පිළිගත් පලපුරුද්දක් එක්ක යන එක ඔයාට වාසී 8-)8-).එතකොට ඔයා දැන ගන්න ඕනා ඔයා යන්න බලා පොරොත්තු වෙන රට සහ ඔයගේ දනට තියෙන කොළිෆිකේශන් එකත් ඊලගට තෝරගන්න කොලිෆිකෙශන් එකත් අතර සහ සම්බන්දයක් හදා ගන්න.

    තමුන් ඉන්න ක්ශෙත්‍රයේම මැනෙග්මන්ට් පැත්තට යන්න බලපොරොත්තුවක් තියෙනවානම් MBA කරන්න. නැත්තන් ගොඩක් වෙලාවට MSc එකක් තමා Technology සයිඩ් එකෙන්ම Qualification upgrade කරගන්නාවනම් කරන්න ඕනා.

    තව තමුන්ගේ field එකට අදාලව ලොකේ පිලිගත් අධ‍යාපන ආයතන වල සාමජිකත්වය (affiliated memberships - e:g - MCIM /Fellow member ..ect... ) වගේ ඒවගෙන් තමුන්ගේ ස්ටැබිලිටි පෙන්නන පුලුවන්. (හැබැයි මේවට ඇනුවල් පේමන්ට් එකක් තියෙනවා. ඒවා අවුරුද්දක් පාස නඩත්තු කරගත යුතුයි 🥴)

    Note - හැබැයි නිකන්ම රට ගිහින් සෙට් වෙන ජොබක් කරනවා කියන අදහසෙන් යනවානම් ඔය එකක් වත් අදාල වන්නේ 😁නැත
    mage feild eka machan Industrial Automation.but eke msc ehema lokuwata ne bn.mma hewwa eth set une ne.anika thwa ekata related subject beluwa eth set une ne.ekai mma management peththta yanna beluwe.godakma wena ratakata ynna balagenama thama me path ekenma yanna beluwe mama

    CIMA nam alla ganna loku amaruwak na general understanding ekak thiyenwanam. Man danna Moratwa Uni eke set ekakuth apith ekka CIMA kara. Ungen 4 denek dan Mgt field eke inne. USA & Canada nam CIMA wlata piliganmak thiyenawada danne na IFRS standards ekka. CIMA nam ithin foreign jobs yanawanam UK or Middle East thamai. Foriegn employment gana nam danne na wadiya.
    eka thama machan mata cima ehema krnna gththoth krnna puluwnnm,but accounting wage thama poddk case eka,kattak kala hari hoda path ekakata pena ganna one bn

    Degree එකෙන් exception ගන්න පුළුවන් MBA එකේ. Management ගැන subject knowledge naththam , exception ගන්නේ නැතුව MBA එක කරන්න. නැත්තම් , MBA තිබ්බට වැඩ පෙන්නන්න බැරි වෙයි.
    ow mata ehema subject knowledge ekak nm lokuwtama ne.eka nisa mba ekak kaloth mula idnma krnwa.mata mba ekak krla job oppotunities thiyenwada kiyala thama denaganna one mchn

    Cima krnna patta ganane oi.ekak krnna 40 000k wtra ynwa...
    ow eka nam aththa bn sehenna level godak thiyenwa neda eke.thwa jobak krna gaman thama krnna wenne khmath

    Machan yanna inna ratai ehe tyna opportunities,ube danata tyna experience and degree eka anuwa wenas wenwane. Common uttarayak ne okata. Godak welwata MBA ekkata wada professional qualifications (eg : CCNA CCNP in networking field) thamai one pitarataka job ekkata.
    mage field eke ehema adui bn ehema courses.mamath sehenna hewwa eth set une nene
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    mage feild eka machan Industrial Automation.but eke msc ehema lokuwata ne bn.mma hewwa eth set une ne.anika thwa ekata related subject beluwa eth set une ne.ekai mma management peththta yanna beluwe.godakma wena ratakata ynna balagenama thama me path ekenma yanna beluwe mama

    supply chain management , project management වගෙ සෙට් වෙන්නෙ නැද්ද ?
     
    • Love
    Reactions: Nadunf

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    Asia E University MBA ( Cambridge College) හොඳයි ද? මගේ බලාපොරොත්තුව country head වගේ පෝස්ට් එකකට යන්න.....