MBA Help

isurutmv

Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha
    Mcn mata MBA ekak karanna one, Bsc eka thiyenne Software side eken, but danata Software Company ekaka managment side eke inna nisa MBA ekak karanna baluwe,budget and payment plan ekka me tika thama ok kiyala hithune, methanin mona MBA ekada wadath hoda

    1. Horizon Campus – MBA (Sri Lanka)

    Fee: ~600,000 LKR
    Awarding body: Horizon Campus
    Recognition: UGC Sri Lanka (SLQF 09)

    2. Cardiff Metropolitan University – MBA (UK) via ICBT

    Fee: ~725,000 LKR
    Awarding body: Cardiff Metropolitan University, UK
    Recognition: UK degree

    3. Queen Margaret University (QMU), Edinburgh – MBA via Imperial College

    Fee: ~650,000 LKR
    Awarding body: Queen Margaret University, UK
    Recognition: UK degree + UGC + WES-friendly

    4. University of Northampton – MBA via UNISTEM / HRMI

    Fee: ~600,000–650,000 LKR
    Awarding body: University of Northampton, UK
    Recognition: UK degree + UGC Sri Lanka

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,726
    10,218
    113
    University of Northampton – MBA via UNISTEM / HRMI මේකේ තියෙන්නේ Pearson Level 7 qualification එක 6 months කරවනවා 120 Credits , උඹලට ඊට පස්සේ DIRECT ENTRY INTO RESEARCH STAGE OF MBA කියලා Research Stage: 60 Credits කරනවා total 180 Credits.

    එත් transcript එකේ තියෙන්නේ Research Stage: 60 Credits විතරයි ඉතුරු 120 Credits තියෙන්නේ Pearson transcript එකේ

    මේ ගැන හොයලා බලන්න , අපේ එකෙක් බලලා කියපු කතාවක් මේක

    තව BMS Campus එකේ Teesside University MBA එකක් තිබුනා

    Achievers International Campus එකේ university of portsmouth MBA එකක් තිබුනා

    තව ගොඩක් තැන තියෙනවා බන් , ඔය Queen Margaret University දෙන Imperial College එකේ තව University 2-3ක MBA තියෙනවා

    මේ දවස් වල අපේ එකෙක් MBA ගැන ගොඩක් හොයන නිසා මේ විස්තර ටික දන්නේ

    උඹ මේ university ටික තෝරාගත්තේ මොන criteria බලලද කියලා කියන්න පුළුවන් ද මචන්
     
    • Like
    • Wow
    Reactions: jennt and asbestos

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    Kdu එකේ ලක්ෂ 5ට අඩුයි. ඒකේ කරන්න .
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,726
    10,218
    113
    MBA එකක් කරන්න university එකක් තෝරාගන්නකොට , මොනවද සැලකිලිමත් වෙන්න ඕන කියලා දන්නා කෙනෙක් කියන්නකෝ බලන්න
     
    • Like
    Reactions: tha123

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha
    University of Northampton – MBA via UNISTEM / HRMI මේකේ තියෙන්නේ Pearson Level 7 qualification එක 6 months කරවනවා 120 Credits , උඹලට ඊට පස්සේ DIRECT ENTRY INTO RESEARCH STAGE OF MBA කියලා Research Stage: 60 Credits කරනවා total 180 Credits.

    එත් transcript එකේ තියෙන්නේ Research Stage: 60 Credits විතරයි ඉතුරු 120 Credits තියෙන්නේ Pearson transcript එකේ

    මේ ගැන හොයලා බලන්න , අපේ එකෙක් බලලා කියපු කතාවක් මේක

    තව BMS Campus එකේ Teesside University MBA එකක් තිබුනා

    Achievers International Campus එකේ university of portsmouth MBA එකක් තිබුනා

    තව ගොඩක් තැන තියෙනවා බන් , ඔය Queen Margaret University දෙන Imperial College එකේ තව University 2-3ක MBA තියෙනවා

    මේ දවස් වල අපේ එකෙක් MBA ගැන ගොඩක් හොයන නිසා මේ විස්තර ටික දන්නේ

    උඹ මේ university ටික තෝරාගත්තේ මොන criteria බලලද කියලා කියන්න පුළුවන් ද මචන්
    HRMI eke nan oya seen eka matath hithuna oya tika ahala man unta msg ekak damma thama reply kare na un
    BMS eke MBA eka nan mata kalin ahu une na bn heta call ekak dala balanna one unta
    Achievers International eke transcript eke unge nama wadina katawak qwa, anika unge payment plan eka tikak amarui
    Imperial College eke un mata qwe oya uni eka witharai unge site eketh thiyenne oya UNI eka witharai habai

    mama mainly baluwe course content eka mcn and 2nd payment plan eka, oya select karapu okkogema monthly payment options thiyenawa
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,004
    2,797
    113
    MBA එකක් හොද වෙන්නේ එකේ batch එක අනුව, හොදට experience තියෙන සෙට් එකක් නම් හොදයි , අවුරුදු 1-2 work experience තියෙන උන් ගන්න ඒවානම් චෝර
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,726
    10,218
    113
    HRMI eke nan oya seen eka matath hithuna oya tika ahala man unta msg ekak damma thama reply kare na un
    BMS eke MBA eka nan mata kalin ahu une na bn heta call ekak dala balanna one unta
    Achievers International eke transcript eke unge nama wadina katawak qwa, anika unge payment plan eka tikak amarui
    Imperial College eke un mata qwe oya uni eka witharai unge site eketh thiyenne oya UNI eka witharai habai

    mama mainly baluwe course content eka mcn and 2nd payment plan eka, oya select karapu okkogema monthly payment options thiyenawa
    මම දන්නා තරමට නම් ලංකාවේ තියෙන හැම MBA එකකම transcript එකේ teaching institute කියලා ලංකාවේ අදාල ආයතනයේ නම (Achievers , BMS etc....) තියෙනවා , එහෙම නැති එකක් අපිටනම් සෙට් වෙලා ම නෑ , MBA එකක් කරනකොට transcript එකේ total 180 Credits තියෙනවද බලන්න. gov MBA වල total 180 Credits වඩා අඩුවෙන් තියෙන කතාවක් කියනවා හොයල බලන්න ඒ ගැනත් migrate කරන්න අදහසක් තියෙනවා නම්

    @tclanki

    PIM wage baluwe nadda ?
    උඹ පටන් ගත්තද බන් MBA එක ?
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,792
    1
    27,735
    113
    All depends on the fact that if you are looking for just a paper qualification or true learning experience.

    If you are looking for true learning experience, the best MBAs offered by government universities are from Colombo and PIM (not the Jpura one).

    The USQ Australian MBA conducted by the Chartered Accountants institute SL is also a good course based MBA. I did that.
     
    • Like
    Reactions: kinkon