mbbs බේසිකයෝ බුකියෙ හෝ ගාලා නාහෙන් අ‍ඬනව තෙල් දීපිය කියලා ....

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉතිං උන්ට ambulance එකෙන් යන්න පුළුවන් නේ ?

    ඇයි car එකෙන්ම යන්න ඕනා ?

    උන් මරු excuse දෙන්නෙ බං 😆
    සිංහල වෙද්දු රාවනාගෙ රසදිය ලබ්බෙ ගියානං ඩොක්කු ඇම්බියුලන්ස් එකේ යයි :rofl:
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සිංහල වෙද්දු රාවනාගෙ රසදිය ලබ්බෙ ගියානං ඩොක්කු ඇම්බියුලන්ස් එකේ යයි :rofl:
    කොහොමත් එහෙම තමයි යන්නෙ දැන් 😎
     
    • Haha
    Reactions: hasithayad