mbbs බේසිකයෝ බුකියෙ හෝ ගාලා නාහෙන් අ‍ඬනව තෙල් දීපිය කියලා ....

Thushara buddhika

Active member
  • Aug 30, 2006
    245
    221
    43
    මොකා උනත් නිකන් වැඩ කරන්නෙ නෑ නෙ........ පෝලිමේ ඇවිල්ලා තෙල් ගන්න තියෙන්නෙ.නැත්තනම් උන්ගෙ බොඩ් කැල්ල දාගෙන අල්ලපු ගෙදර එකයි, නැන්දා මාමා ඔක්කොම සැපට ඇවිල්ලා තෙල් ගහගෙන යයි. ඉන්න බැරි එවුන් පලයන් රට.......... අපිට ආදරේට නැවතිලා ඉන්න එකෙක්වත් නෑ.....
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113

    උන්ට පෝළිමේ ඉන්න ඕන නෑ ඉස්පිරිතාලෙන් වාහනයක් ගෙන්න ගෙන යන්න පුළුවන් නේ.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,226
    9,124
    113
    ඉන්දියාවේ ambulance එපා කිව්වා වගේ ඉන්දියාවේ තෙල් එපා කියන්නේ නැද්ද දන්නෑ...
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හරි බන් අපි පැනියක් බීගෙන ඉම්මු
    පැණියත් බාල බේත් deal කොරන අයගෙ ලොප් වුණ ජිල්මාට් එකක් නේ. 😆
     
    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    අසනීප උන්ව පැය 24 පුරාවටම අදිනවද ? 😳

    උඹත් mbbs බේසිකයෙක්ද ? 🙄

    යකෝ.. ambulance එකෙන් අදින්න පුලුවන්ද හුම්තෝ ඉස්පිරිතාලේ ඉන්න ඔක්කොම උන්ව. එහෙනම් කාර් permit දෙන්න ඕනත් නෑනෙ 🥴
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    යකෝ.. ambulance එකෙන් අදින්න පුලුවන්ද හුම්තෝ ඉස්පිරිතාලේ ඉන්න ඔක්කොම උන්ව. එහෙනම් කාර් permit දෙන්න ඕනත් නෑනෙ 🥴
    ඕන නෑ තමයි. බාල බේත් විකුණන්න මොටද car permit ?
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Doctor kiyana ewun inne ali pedenne ekai othana thiyana awula..
    Europe walanam Doctorsla bus eketh wadata yanawa.
    Free eduction eka nisa lankawa winasa wela thiyenne
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Doctor kiyana ewun inne ali pedenne ekai othana thiyana awula..
    Europe walanam Doctorsla bus eketh wadata yanawa.
    Free eduction eka nisa lankawa winasa wela thiyenne
    නෑ ඉතිං උන්ට වෙනම බස් එකක් දැම්මා නම් ඉවරයි නේ, මම හිතන්නෙ මුන්ට උදේ pp කොරගන්න බැරුව පෝළිමේ ඉන්න වෙන හිංදයි මේ කෙඳිරි ගාන්නේ. 😆
     
    • Like
    Reactions: sumane20

    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    නෑ ඉතිං උන්ට වෙනම බස් එකක් දැම්මා නම් ඉවරයි නේ, මම හිතන්නෙ මුන්ට උදේ pp කොරගන්න බැරුව පෝළිමේ ඉන්න වෙන හිංදයි මේ කෙඳිරි ගාන්නේ. 😆
    Aniwa mu nerse kenek hari mlt kenek hari wenna ona🤣🤣
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,301
    2,916
    113
    ඉතිං උන්ට ambulance එකෙන් යන්න පුළුවන් නේ ?

    ඇයි car එකෙන්ම යන්න ඕනා ?

    උන් මරු excuse දෙන්නෙ බං 😆
    Ambulance eke yanna kiyanna ubata mongalda... unta unge wahanema yanna kiyala neethiyak nahane. shuttle service ekak damma nam iwarane. shift ekata inna doctors lata shift ekata report karannai, iwara unama gedara genihilla bassannai. private practice yanna ita passe polime indala thel gahaganna puluwanne
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Ambulance eke yanna kiyanna ubata mongalda...
    එහෙනම් ඉතිං ලෙඩ්ඩු transfer කොරද්දි ambulance එකේ යන්නත් ඕන නෑ. යමන්කො වෙන වාහනේක. 😆
    unta unge wahanema yanna kiyala neethiyak nahane. shuttle service ekak damma nam iwarane.
    ambulance shuttle 😎
    shift ekata inna doctors lata shift ekata report karannai, iwara unama gedara genihilla bassannai. private practice yanna ita passe polime indala thel gahaganna puluwanne
    එව්ව නම් අදාළම නෑ. 😁
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,118
    13,793
    113
    පෘථිවිය
    දොස්තරට ප්‍රදේශයේ රජයේ රෝහලට මාරු වෙන්න කියන්න නේ තියෙන්නේ
    පයින් යන දුරින් තියෙන හොස්පිටල් එකේ වැඩ කරානම් ඉවරයි

    ප්‍රයිවට් කරන අය ඒ ප්‍රයිවට් හොස්පිටල් එකෙන් ට්‍රාන්ස්පෝර්ට් ඉල්ලගන්න

    ගුරුවරුන්ටත්, ඉන්න ගමේ ඉස්කෝලෙට මාරු වෙන්න වැඩ හදන්න ඕන

    බැරි අයට ඉස්කෝලේ නේවාසික පහසුකම් දුන්නනම් ඒකත් ඉවරයි

    ආණ්ඩුවේ එවුන්නම් වැඩට නොගියත් පාඩුවක් නැහැ

    පෞද්ගලික අංශයේ අයට තමන්ගේ කාර්යාල සේවකයින්ට ප්‍රවාහන පහසුකම් සලසාගෙන බස් වලින් වැඩට යන්න කියන්න
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,301
    2,916
    113
    එහෙනම් ඉතිං ලෙඩ්ඩු transfer කොරද්දි ambulance එකේ යන්නත් ඕන නෑ. යමන්කො වෙන වාහනේක. 😆

    ambulance shuttle 😎

    එව්ව නම් අදාළම නෑ. 😁
    ai bageta quote karanne lonthayo.. full comment eka quote karapan :lol:
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    හොස්පිටල් එකටම තියෙන්නේ ඇම්බියුලන්ස් දෙක තුනක් වුනාම එව්වයෙන් ලෙඩ්ඩු අදින් නැතුව දොස්තරලා ඇද්දාම , අසනීප වෙන එවුන්ව අරන් යන්නේ උඹේ අම්මගේ ස්ත්‍රී නිමිත්තෙන්ද? 😂😂😂
    Thread Closed 🤣
     
    • Haha
    Reactions: lasantha79

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    දොස්තරට ප්‍රදේශයේ රජයේ රෝහලට මාරු වෙන්න කියන්න නේ තියෙන්නේ
    පයින් යන දුරින් තියෙන හොස්පිටල් එකේ වැඩ කරානම් ඉවරයි

    ප්‍රයිවට් කරන අය ඒ ප්‍රයිවට් හොස්පිටල් එකෙන් ට්‍රාන්ස්පෝර්ට් ඉල්ලගන්න

    ගුරුවරුන්ටත්, ඉන්න ගමේ ඉස්කෝලෙට මාරු වෙන්න වැඩ හදන්න ඕන

    බැරි අයට ඉස්කෝලේ නේවාසික පහසුකම් දුන්නනම් ඒකත් ඉවරයි

    ආණ්ඩුවේ එවුන්නම් වැඩට නොගියත් පාඩුවක් නැහැ

    පෞද්ගලික අංශයේ අයට තමන්ගේ කාර්යාල සේවකයින්ට ප්‍රවාහන පහසුකම් සලසාගෙන බස් වලින් වැඩට යන්න කියන්න
    Ammo ithin umba wassakateawath hospital gihialla thiyenawada ban
     
    • Haha
    Reactions: Xi Jinping

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    වාහන වලට පෙට්‍රල් වෙනුවට ගහන්න තෙලක් වෙදමහත්තයෙක් හොයාගෙන තියෙනවලු. පොඩ්ඩක් ගමේ පන්සලේ හාමුරුවොන්ගෙන් අහල බලපන් ඒ ගැන
    ඔව් අර පැණි ධම්මිකයා මොකක්ද තෙලක් ටෙස්ට් කරනවා කිව්වා නේද?