MBBS මීක් මීක් - බූස්ටර් වැක්ෂීනය වැඩ පෙන්නයි.

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    2023-4-1-14h0m46s.jpg


    ඉහින් බහින ලෙඩක් නැතුව හිටපු කෙනෙක්.

    වැක්ෂීන් ගහපු ඔයාලටත් මේක වෙන්න බැරි නෑ. 🤢
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    වැක්සින් එක උන් හදලා තියෙන්නෙ තාවකාලික පිලියමක් විදියට. කොරොනා වලින් ලක්ස 500ක් මැරෙනවානම් වැක්සින් කරාම මැරෙන්නෙ ලක්ස 5යි. එකත් ටික ටික, හෙමින්,, කාලෙයක් තිස්සෙ. ලයිෆ් එක පොඩ්ඩක් එක්ස්ටෙන්ඩ් කර්ලා දෙන්න තමා වැක්සින් ආවෙ!
    ෆයිනල් වැක්සින් එකක් නැහැ, ගහ ගනිපු උන්ගෙ අවුල් මගැරියා යන්න තව වැක්සින් එකක් හො සිරිස් එකක් එනවා. මෙක ගැන ඇමරිකාවෙ සැහෙන්න කතා වෙනවා,

    කොහොම හරි මම වැක්සින් ගත්තෙ නැහැ, ගෙදර උන්ට ගන්න දුන්නෙත් නැහැ,,
     

    Darkrange

    Active member
  • Dec 7, 2020
    188
    115
    43
    Phi pakayo taama kiyanne vaccine gahaganna kiyala,un tamai mekata gdkma wagakiyanna one , minissu baya kara kara kalakanni vaccine ekk gassewwa ahinsaka minissunta , adu kule moda musalayo, mn nan vaccine ekakwath gahagatte na
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කොරෝනා වලින් ලක්ස 500ක් මැරෙනවානම් වැක්සින් කරාම මැරෙන්නෙ ලක්ස 5යි. ,,
    ඒ ඇමෙරිකාවේ වේ නේ. ඇමෙරිකාවේ එහෙම වුණා කියල ලංකාවෙත් එහෙමම වෙනවද ? 🤔