ඉහින් බහින ලෙඩක් නැතුව හිටපු කෙනෙක්.
වැක්ෂීන් ගහපු ඔයාලටත් මේක වෙන්න බැරි නෑ.
Yes yesOoh, isn't this that famous Pitiye Appu!
![]()
දෙන්නම්.හම්මා... අප්පුවෙ...
බයිසිකල් වීඩියෝ නෑ....??
Unknown illness නෙවෙයි නේ පැහැදිලිව ඔප්පු වෙලානෙ antibodies වැඩි වෙලා කියලා
ඕක ඉතින් @Kumbhakarna22 එකෙන් ලොග් වෙලා කියන්න තිබ්බනේUnknown illness නෙවෙයි නේ පැහැදිලිව ඔප්පු වෙලානෙ antibodies වැඩි වෙලා කියලා
around 30 kenekuth last week eke nathi una api dana40 ගනන්වල කොල්ලෝ කීපදෙනෙක්ම මැරැනා පහුගිය ටිකේ.ඔක්කොම heart attacks
ඒ ඇමෙරිකාවේ වේ නේ. ඇමෙරිකාවේ එහෙම වුණා කියල ලංකාවෙත් එහෙමම වෙනවද ?කොරෝනා වලින් ලක්ස 500ක් මැරෙනවානම් වැක්සින් කරාම මැරෙන්නෙ ලක්ස 5යි. ,,