MBBS මීක් මීක් - බූස්ටර් වැක්ෂීනය වැඩ පෙන්නයි.

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,293
    4,091
    113
    වැක්සින් එක ඇගෙන් අයින් කොරන්න ඔය වෙද්දුන්ට බැරි ඇයි
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    2023-4-1-14h0m46s.jpg


    ඉහින් බහින ලෙඩක් නැතුව හිටපු කෙනෙක්.

    වැක්ෂීන් ගහපු ඔයාලටත් මේක වෙන්න බැරි නෑ. 🤢

    meka atthak nathuwa nemei
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ape thaththath nethi una corona beheth thunama widala
    harima awul
    ඒ කියන්නෙ බූස්ටරේ ගැහුවට පස්සෙ නේ.

    තාත්තා කිව්වෙ නැද්ද ඇඟට තෙහෙට්ටුයි කියල ?
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,671
    10,258
    113
    අර ඉතාලියෙ ඉන්න, ලxකාවෙ එකෙක් හොර කරල වැක්සින් එක එකලොස් වතාවක් ගහගෙන එහෙ පොලිසියෙන් ඇල්ලුව නේද ? ඌට මොකෝ දන්නෙ නෑ දැන්? :P
     
    • Wow
    Reactions: ElaBaba

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    පොන්නප්පුවා දැන් හාට් ඇටෑක් ඔක්කොම වැක්සීන් එක පිටින් දාලා තෙලක් ගුලියක් විකුණගන්න යන්නෙ නේද?