McFoil Insulation :dull:

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    concrete slab එකක් තියෙනවා නම් McFoil (aluminium foil) දාන්න හොඳ slab එකට උඩින් ද නැත්නම් යටින් ද? Air Gap එකක් තියන්න ඕනද කොහොම දැම්මත් ? :confused: