
crdt card ekakut na ban mata.. crdt card tyana ekekta kiyanna epai ban genna ganna.ekai salli deela ganna baluwe...බ්ලූ රේයි චිත්‍රපට විකුණන්න තියෙන කඩවල් වල තියෙනවා..
eBay එකේ මොකද සුවර් නැත්තෙ.. අනිවා ඒවා එවනව බං.. මට නම් තාම එක පොල්ලක් තියල නෑ.. හදිස්සියට බඩු ගන්නෙපා බං කවදාවත්.. අහුවෙන්නෙම කුණු බඩු එහෙම වුණාම..
crdt card ekakut na ban mata.. crdt card tyana ekekta kiyanna epai ban genna ganna.ekai salli deela ganna baluwe...
k mchn tnxxxxxහ්ම්.. ඒක නම් එහෙම තමා බං.. මාත් පාවිච්චි කරන්නෙ අනුන්ගෙ ඒවා.. තාම කාඩ් එකක් හදාගන්න බැරිවුණා මට..
කොළඹ වටයක් දාපන් බං.. ලේසියෙන් හොයාගන්න පුළුවන්..
බ්ලූ රේයි චිත්‍රපට විකුණන්න තියෙන කඩවල් වල තියෙනවා..
eBay එකේ මොකද සුවර් නැත්තෙ.. අනිවා ඒවා එවනව බං.. මට නම් තාම එක පොල්ලක් තියල නෑ.. හදිස්සියට බඩු ගන්නෙපා බං කවදාවත්.. අහුවෙන්නෙම කුණු බඩු එහෙම වුණාම..



defamata pulwan ban nugegoden genna ganna.. mam kalin ehe hitiye... uba gaththa thana kiyapankoooooomachan uba nugegoda paththe nam inne mata pm ekak danna... mama gaththa thana kiyannam... ethana 500/=... ebay genna gannawanam labai habai