Me kale credit card walin installment widiyata purchase karana eka wasi neda?

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Me kale credit card walin installment widiyata purchase karana eka godak wasi neda?
    Mokada LKR enna ennama baldu wenawa. Item wala price eka enna ennama wadi wenawa.

    24 Months / 36 months 0% interest free yana eka godak wasi.
     
    • Like
    Reactions: fdk and NRTG

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,849
    21,876
    113
    ගම මහනුවරයි
    De Acuerdo Yes GIF
     
    • Like
    Reactions: NRTG and RLT4U

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම නම් ගොඩක් වෙලාවට කරන්නේ එක. 20 ට වැඩි නම් 0% rate installment පුළුවන් නම් අනිවාර්යයෙන්ම installment යන්නේ.
     
    • Like
    Reactions: RLT4U

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මම නම් ගොඩක් වෙලාවට කරන්නේ එක. 20 ට වැඩි නම් 0% rate installment පුළුවන් නම් අනිවාර්යයෙන්ම installment යන්නේ.
    BOC wala ehema puluwanda bn ?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    BOC wala ehema puluwanda bn ?
    ඔව්. එක තීරණය වෙන්නේ බැංකුවෙන් එහෙම promotion එකක් හරි ගන්න කඩෙන් එහෙම installment දෙනවා නම්.

    මම දෙපාරක් දම්රෝ එකෙන් ඔහොම ගත්ත. එත් බැංකුවෙන් 0% installment promotion තියනවා කියල කිවේ නැ (site එකෙත් නැ, SMS අවෙත් නැ), හැබැයි damro showroom එකෙන් කිව 10,000 ට වැඩි නම් 0% installment plan එකකට convert කරලා දෙන්න පුළුවන් කියල. එහෙම අවස්ථා එනවා.
     
    ah Reputed shop walata witharai neda ? api oya lankawe podi podi online shop walin ganna ewata bari wei ehenam
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ah Reputed shop walata witharai neda ? api oya lankawe podi podi online shop walin ganna ewata bari wei ehenam
    ඔව්. Daraz එකේ සමහර sellers ලා installment දෙනව 0% interest.

    නැත්නම් fee එකක් ගෙවලා convert කරගන්න වෙන්නේ.
     
    • Like
    Reactions: dilw

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    0 ewa nam naha ban, hsbc ekak mage thiyenne balapu hama site ekakama wage 0 ewa na, un kiyanneth na installment kiyala witharai thiyenne ganan hadapuwama handlng fee ekak add karala, boruwata site wala dala thiyanawa installment kiyala
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Eka thamai machan. credit card tiken wadak ganna puluwan hodata me kale.
    Mokada full pay karana salli investment ekakata hari danna puluwan.
    කරදරයක් නෙමෙයිද බං ඔය පොඩි පොඩි ගනන් මාසෙ ගානෙ ගෙවන්න තිබ්බම. ඕකෙන් ඉතුරුවෙන ගානෙන් මොනවට ඉන්වෙස්ට් කරන්නද. දවසෙට පොලියට පිටකොටුවෙ දෙන්න පුලුවන් නම් අන්න ලාබයක් තියෙයි.
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    ඔව්. Daraz එකේ සමහර sellers ලා installment දෙනව 0% interest.

    නැත්නම් fee එකක් ගෙවලා convert කරගන්න වෙන්නේ.
    Daraz eke godak welawata ganan wadie bn, ungema private shop eke eeta wada aduwata denawa
     
    • Like
    Reactions: TBI and U-tag

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    කරදරයක් නෙමෙයිද බං ඔය පොඩි පොඩි ගනන් මාසෙ ගානෙ ගෙවන්න තිබ්බම. ඕකෙන් ඉතුරුවෙන ගානෙන් මොනවට ඉන්වෙස්ට් කරන්නද. දවසෙට පොලියට පිටකොටුවෙ දෙන්න පුලුවන් නම් අන්න ලාබයක් තියෙයි.

    Na bn... kisi karadarayak na. Kohomath anith payments (shopping/Fuel) karana ewath statement ekata enawane.
    agata danennewath na installment yanawa kiyala.

    Poddak balapan 0% interest kiyala kiwwata handling fee ekak gahanawa. Eken interest eka allanawa. Handling fee ekath naththam awulak naha
    handling fees nathi ewa balala ganna one.
    Godak ewata handling fees na machan dan credit card athara thiyena competition eka nisa.

    Mata nam godak wadi one credit card kipayak thiyena nisa laba eka balala eken danna puluwan.
    ඔව්. Daraz එකේ සමහර sellers ලා installment දෙනව 0% interest.

    නැත්නම් fee එකක් ගෙවලා convert කරගන්න වෙන්නේ.

    Ow daraz eken mama godak aragena thiyena 0% int 0/= handling fee.
    Api pay karana credit card eke promotion balala inna one.

    0 ewa nam naha ban, hsbc ekak mage thiyenne balapu hama site ekakama wage 0 ewa na, un kiyanneth na installment kiyala witharai thiyenne ganan hadapuwama handlng fee ekak add karala, boruwata site wala dala thiyanawa installment kiyala

    HSBC eke handling fee ekak add wenne 12months or 24months walata wada wadiyen installments walata mata mathaka vidiyata.
    Naththam machan mama one tharam aragena thiyenawa mage HSBC gold ekata 0% int 0/= handling fee.
     
    • Like
    Reactions: U-tag