Me kale credit card walin installment widiyata purchase karana eka wasi neda?

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,827
    16,986
    113
    Kottawa
    ගොඩක් උන් 0% දෙන්නේ බඩුවට එකත් add කරලා.. බඩුවේ හරි වටිනාකමට ම 0% ගන්න පුලුවන්නම් ගොඩ
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Na bn... kisi karadarayak na. Kohomath anith payments (shopping/Fuel) karana ewath statement ekata enawane.
    agata danennewath na installment yanawa kiyala.

    එහෙනම් අවුලක් නෑ, මට මොනවවට හරි එහෙම ගෙවන්න තිබ්බම හෙන ස්ට්‍රෙස්. කොහොමත් මම තාම ක්‍රෙඩිට් කාඩ් එකක් යුස් කරල නෑ.
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,361
    3,752
    113
    70
    Mata nam hama detama hariyanne na installment wade. Mokada eta passe card eken a gana block wenawane. Hadissiyakata hari loku ganak ona unot card eke gana madi
     

    cpasl123

    Active member
  • Nov 19, 2008
    500
    63
    28
    there are no zero investment plans. Do you think banks are crazy..? interest is already priced into your purchase price. Look at the cash price and the installment price.
     
    • Haha
    Reactions: deestheman

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,406
    707
    113
    Here and There!!
    තමන් ලග තියෙන කාර්ඩ් එකේ තියෙන offers මොනාද බලල ගන්න ඕනි. offers හැමදාම එක විදියට තියෙන්නේ නැ

    daraz වුනත් discount කුපන් දෙනවනේ කාලෙන් කාලෙට. මන් ගියමාසේ ගත්තා ෆොනේ එකක්. daraz කුපන් රු 5000 / කාර්ඩ් % රු 5000 + 0% Installment Payment Plan