Asus eka ganda.eka 4th genaration unata aulak ne vga eka hodai bn.
MSI Eka 6 th genaration.

Asus එක 4th generation නේ? MSI එක 6th gen.
Screen එකත් MSI එක තමයි හොඳ.
අනිත් ඒවානම් Asus එක හොඳයි. Generation එක අවුලක් වෙන එකක් නෑ dedicated VGA එකක් තියෙන හින්ද. Screen එකත් ඉතින් ලොකු අවුලක් නෑ. Asus brand එකනම් ගොඩක්ම හොඳයි. MSI ගැන දන්නේ නෑ.