Me mokkuda ban

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    J5tvKV7.jpg

    me mokkuda ban. Light eliyata enne. Sawas deka thunaka idan raata enawa. Light laga bimai mesa udai wahala innawa. Yawanna widiyak nathda?

    Phone eken kollani inne. Photo eka image host ekakata up karanakan me link eken balanna.
    https://www.photobox.co.uk/my/photo/full?photo_id=502919187221
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Image eka penawa : Mobitel 4G


    මන් හිතුවේ මෙරු කියලා.. මූ නිකන් පොඩි මැස්සෙක් කුරුමිණියෙක් වගේනේ.. දැකල නැ බං මුන්ව
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    Image eka penawa : Mobitel 4G


    මන් හිතුවේ මෙරු කියලා.. මූ නිකන් පොඩි මැස්සෙක් කුරුමිණියෙක් වගේනේ

    Ow bn. 1000 ganak innawa ban.
    Podi kuruminiyek wage. Background eke thiyenne CR book ekaka pituwak. Size eka hena podie dial eke
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,943
    7,269
    113
    Kotahena
    අාහ් ඔය කයියපාවා කියන කෘමි විශේෂයක්.
    ඔවුන් රෑට එනවා පරිස්සමින්, මුන් විෂයි
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Apeth innwa ban wenadata dekalawath nehe. mam hithuwe kurumini petaw kiyala. mun kanawath ekka. balan giyama mun lankawema innwa.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මල කරුමයක් මුන්

    Ahahaaahahahahahahahahahahahahahah

    අාහ් ඔය කයියපාවා කියන කෘමි විශේෂයක්.
    ඔවුන් රෑට එනවා පරිස්සමින්, මුන් විෂයි

    කැකිරිබ්බෝ

    පොඩි කුරුමිණියො ජාතියක්

    kuruminiyo.

    kaalekt enwa


    Apeth innwa ban wenadata dekalawath nehe. mam hithuwe kurumini petaw kiyala. mun kanawath ekka. balan giyama mun lankawema innwa.

    ow ban.
    mamath dakke first time.
    kola aththak lights laga ellapan.
    tikak shape wage.
    malama karumayak ban me wesa hathikare ekka.