me paara ranil nemeyi

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    Untitled.png

    මෙ පාර රනිල් තමයි කියල රැවටුනොත් මෙ කාලකන්නි දෙශපාලන ක්රමයෙන් රට ගොඩ ගන්න තියෙන වටිනා අවස්තාව නැති වෙනව

    ආයෙත් හොරුන්ට රට බාර දෙන්න එපා
     
    Attachments

    • Untitled.png
      Untitled.png
      163.6 KB · Views: 29

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    පාර අයිති ජෙප්පොන්ට
    වෙලාව අයිති රනිල්ට
    21 වෙනකම් විතරයි වෙලාව තියෙන්නෙ රනිල්ට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,168
    164,253
    113
    එකමත් එක රටක
    මගේ එළකිරි මත විමසුමේත් අනුර තමයි එකට ආවේ !!! :love:
    මේ පාර රැවටෙන්නේ නෑ මිනිස්සු කලින් වගේ . දැන් මිනිස්සු බුද්ධිමත් !
     
    • Haha
    Reactions: Nidarshana_k

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,662
    33,865
    113
    මේ වෙලාවේ රනිල් තමයි කුල්ල කුජීත වෙලා බොක්ක දොට්ට පැනලා හක්ක මාට්ටු වෙලා ගෙදර යන්නේ
     
    • Like
    Reactions: sw7x

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,689
    1
    14,240
    113
    ඕවා වැඩක් නෑ,
    කවුරු ආවත් බෑ,
    ආයිත් රැවටෙනවා,

    Gota part 2 යකෝ!

    බුද්ධිමත් මිනිස්සු, උගත් බුද්ධිමත් හොරු පත් කර ගන්න ඕනේ බන්! :baffled:
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,858
    1
    49,996
    113
    ප*යාගල
    sorry.com
    මගේ එළකිරි මත විමසුමේත් අනුර තමයි එකට ආවේ !!! :love:
    මේ පාර රැවටෙන්නේ නෑ මිනිස්සු කලින් වගේ . දැන් මිනිස්සු බුද්ධිමත් !
    eken therum ganna puluwan minissu as wahagena chnde danne anura ta kiyala.:lol:
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,168
    164,253
    113
    එකමත් එක රටක
    eken therum ganna puluwan minissu as wahagena chnde danne anura ta kiyala.:lol:
    මුන් ඇස් කන් පියාගෙන තමයි රැල්ලට චන්දෙ දාන්නේ කියලා මම දන්නා නිසයි ඕක දැම්මේ ම .
    ගෝටා ට 2019 ඔය ජාතියේ poll එකක් දැම්මත් අවසන් ප්‍රතිපලය ඕකම තමයි . !
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,576
    9,598
    113
    මගේ එළකිරි මත විමසුමේත් අනුර තමයි එකට ආවේ !!! :love:
    මේ පාර රැවටෙන්නේ නෑ මිනිස්සු කලින් වගේ . දැන් මිනිස්සු බුද්ධිමත් !
    අන්න එතන වැරදියි මචන්. බුද්ධිමත් කමකට දෙන ඡන්දයක් නෙවෙයි ඒක. රැල්ල, කරන්න/ දෙන්න වෙන එකෙක් නෑ, මුන්ටත් දීලා බලනවා..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,168
    164,253
    113
    එකමත් එක රටක
    අන්න එතන වැරදියි මචන්. බුද්ධිමත් කමකට දෙන ඡන්දයක් නෙවෙයි ඒක. රැල්ල, කරන්න/ දෙන්න වෙන එකෙක් නෑ, මුන්ටත් දීලා බලනවා..
    රැල්ල හැදෙන්නේ ම තියන එකට විරුද්ධව . රැල්ලට අහුවෙලා තමයි ගෝටා ව සෑහෙන ලොකු චරිතයක් විදියට පෙනුනේ .
    උන්ටම ටික කාලයක් ගිහින් මූ පුස් චරිතයක් කියලා පෙනුනේ කොහොමද ? ඕක කලින් පෙනුන නම් හරි නේ .
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,576
    9,598
    113
    රැල්ල හැදෙන්නේ ම තියන එකට විරුද්ධව . රැල්ලට අහුවෙලා තමයි ගෝටා ව සෑහෙන ලොකු චරිතයක් විදියට පෙනුනේ .
    උන්ටම ටික කාලයක් ගිහින් මූ පුස් චරිතයක් කියලා පෙනුනේ කොහොමද ? ඕක කලින් පෙනුන නම් හරි නේ .
    Trial බලන්න බෑනේ බන්. ඔක්කොම දැන් NPP. මාත් NPP ම දෙනව කියල හිතනවා.
     
    • Love
    Reactions: Honey Bunch