ithin eken wenne ranil wikramasinhe balayata ena ekane.![]()
මහින්දට බලය දුන්නොත් ආයෙත් එලවන්න අවුරුදු 8ක් ඉන්න වෙනවා.
මෛත්‍රීට බලය දුන්නොත් අවුරුදු 6න් එලවන්න පුළුවන්.
ඒ හින්දා මම මෛත්‍රීට.


මහින්දට ඉල්ලන් කන්න ඕනේ උනානේ. ඔච්චරක් යටිමඩි ගහපු එකේ යස අගේට තව අවුරුදු දෙකක් යටිමඩි ගහගෙන ශේප් උනානම් ඉවරයිනේ. කොහෙද මේ යකාට මළ පෙරේත කමක් ඔළුවට ගැහුවනෙ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවත් වෙනස් කරගෙන නීතිවිරෝධී ඡන්දෙකුත් තියලා ඉල්ලන් #කේ ටින්කිරි ගාගත්තා.
