meyava godak ma promote karanne swarnawahiniyen ne
මෙයාගේ වෙබ් සයිට් එකේ කියන විදියට මෙයා බෞද්ධ. මෙයා නියම බෞද්ධයෙක් නම් ඔය විදියට කෑ ගහන්නේ නෑ. බුද්ධාගමට අනුව මාර්ගඵල ඒ කියන්නේ සෝවාන්,සකෘර්දාගාමී, අනාගාමී, මහරහත් වගේ දේවල් ඇරෙන්න කාලි අම්මාගේ බලේ මේ පුද්ගලයාට කොහොම ලැබෙන්නද? කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ අසපුවකට ගිහින් ස්වාමීන් වහන්සේලා එක්ක කතා කරලා බලන්න. ඒ අසපුවල ඉන්නවා මාර්ගඵල ලාභී ස්වාමීන් වහන්සේලා. උන් වහන්සේලා ඒ ගැන කතා කරන්නේ වත් නෑ. මේ මනුස්සයා ගැන මගේ නම් විශ්වාසයක් නෑ. හොඳ මාතෘකාවක්.
+4

Meya thawath eka manasika ledek vitharai.

mama nam wadi wistharayak danne na eya gana. eth hithena widihata nam meyath horek wage thamai. nathnam me wage wada karanne nane
මම දන්නේ නෑ මේ පුද්ගලයා කරන දේ ඇත්තක්ද බොරුවක්ද කියලා. ඒත් මගේ හිතේ නම් මේ පුද්ගලයා ගැන පැහැදීමක් නෑ. මිනිස්සුන්ට තමන්ට ඔය තියනවා කියන වරමෙන් හරි බලයෙන් හරි උදවු උපකාර කරනවා නම් මොකටද සල්ලි ගන්නේ. මොකටද ඔච්චර රත්තරන් පොරෝගෙන ඉන්නේ.
මේ ඉන්නේ තමන්ගේ චිත්ත ශක්තියෙන් මිනිස්සුන්ට උදවු උපකාර කරපු උතුම් බෞද්ධ හිමි නමක්.
![]()
![]()
මම බොහෝම ගරු කරන ආනන්ද මෛත්රී හාමුදුරුවන් වහන්සේ. බුදු වෙන්න පාරමිතා පුරන උන් වහන්සේ තමන්ගේ චිත්ත ශක්තියෙන් අන් අයට උපකාර කරපු හිමි නමක්. කිසි කෙනෙක්ගෙන් කිසි දෙයක් අරගෙන නෑ.