Me Zoomline da ban??

hitback

Member
Nov 15, 2014
6,177
350
0
Balapan me police balla katha kaana vidiha?
Meke hitapu Zoomline kiyana ekath ohoma thamai katha kale. :angry::angry:

FB_IMG_1517390279948.jpg
 
  • Like
Reactions: SCBmedia

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මේ ඌද දන්නෑ හැබැයි මොකක්ද වැරදි කාරයන්ට ගහන එකේ අවුල ? උන් දැනගන්න ඕනෙ වැරදි නොකර ඉන්න :dull: හොරුන්ට ගෙවල් බිඳින උන්ට කුඩු කාරයන්ට ගහන්න එපා කියන උන්ට ගහන්න ඕනෙ මුලින්ම :yes: අනේ කොටි පව් මානව හිමිකම් රකිමු කියල කෑගැහුවෙත් මුන්ම තමා :yes:
 

fidget

Member
Jan 3, 2018
608
65
0
මේ ඌද දන්නෑ හැබැයි මොකක්ද වැරදි කාරයන්ට ගහන එකේ අවුල ? උන් දැනගන්න ඕනෙ වැරදි නොකර ඉන්න :dull: හොරුන්ට ගෙවල් බිඳින උන්ට කුඩු කාරයන්ට ගහන්න එපා කියන උන්ට ගහන්න ඕනෙ මුලින්ම :yes: අනේ කොටි පව් මානව හිමිකම් රකිමු කියල කෑගැහුවෙත් මුන්ම තමා :yes:

uba neda ara ganunta bonna denna hoda na kiyana kota neetiya katath eka venna one kivve? itin neetiyata anuwa policyata minissunta ghaanna aitiyak na.