Mechanic job?

waasalamudali

Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    mama mechanic ජොබ් එකක් කරන්නෙ. Qatar වල අවරුදු 5 ඉඳල ඇවිත් දැන් ලංකාවෙ ඉන්නෙ. ලංකාවට ඇවිත් දැන් මාස 3 විතර ඇති.

    මට Australia, New zealand වගේ රටකට යන්න පුලුවන්ද මේ ජොබ් එකට? පුලුවන්නම් කොහොමද හොයාගන්න පුළුවන්?