Mechanical Engineering මොනවා වෙයිද.... ??

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    Mechanical Engineering මොනවා වෙයිද.... ??

    මම දැනට මෙකෑනිකල් ඉන්ජිනේරු උපාධියක් කරන්න පටන් අරන් ටික කාලයක් වෙනව.. පොඩි කාලෙ ඉදන් මට ඕන උනේ රහස් පරික්ශකයෙක් නැත්නම් මුහුදු කොල්ලකාරයෙක් :P වෙන්න... ඒත් තේරුමක් ඇති කාලෙ වෙනකොට මට ඕන උනා බිස්නස් කාරයෙක් වෙන්න.... ඒත් අපි බිස්නස් පවුලකින් එන මිනිස්සු නෙවෙයි... වෙන කරන්න දේකුත් නැති කමට මේ ඩිග්‍රිය කරාට මට විශ්වාසයක් නෑ මේකෙ අවසානෙ ජොබ් එකක් කරනකොට මට ඒක කැනැත්තෙන් කරන්න පුලුවන් වෙයිද කියල :sorry: .. වෙන ඉන්ජිනේරු ෆීල්ඩ් වලටත් මම මේකට තරම් වත් කැමති නෑ... එහෙම කැමැත්තක් නැතුව කරන රස්සාවක් මට ජීවිත කාලෙ පුරාවටම කරගෙන යන්න පුලුවන් වෙයිද... කෙල වෙයිද කියල දැන් හිතෙනව....
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    aulak naa uba akamethi nam oka iwara karala ho danma financial, business side eka allaganin :) CIMA wage deyak karapan. passe eken excemptions aran business degree eke final year set weyan :) banking sector eke engineers laa innawa engineering wada mokuth nokara :P

    ithin business side eka allagaththoth ubatama thaniyen wunath mokakhari karanna puluwan :D
    muhudu mankolla karayek wennath puluwan mechanical karala ship eke wedata palayan gihin ship eka allagena eke captain weyan. passe jack sparrow wage weyan :D
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොකක් හරි සල්ලි ටිකක් හොදට හම්බකරගෙන්ම කරදරයක් නැතුව ජිවත් වෙන්න පුලුවන් දෙයක් තොරගනින් බන්. රෙද්දේ තින්කින්ස් පැත්තකට දාල
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මටත් ඕනෙ business කරන්න.ඒ අතරේ ලෝකෙ වටේ තනියම ඇවිදින්න,නම නොකියා මිනිස්සුන්ට උදව් කරන්න.ගමක luxury ගෙයක් හදාගෙන,ජීවත් වෙන්න.හැබැයි මමත් කරන්නේ science degree එකක්,ඒත් it වලට කැමති නිසා ඒ පැත්තෙන් special කරන්න බලනවා.ඊට පස්සෙ freelancing කරලා.පොඩි business එකක් කරන්න ඉන්නේ.හැබැයි ඉතිං ගෙවල් වල මිනිස්සු ඕවා කරන්න දේවිද දන්නෙ නෑ.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    aulak naa uba akamethi nam oka iwara karala ho danma financial, business side eka allaganin :) CIMA wage deyak karapan. passe eken excemptions aran business degree eke final year set weyan :) banking sector eke engineers laa innawa engineering wada mokuth nokara :P

    ithin business side eka allagaththoth ubatama thaniyen wunath mokakhari karanna puluwan :D
    muhudu mankolla karayek wennath puluwan mechanical karala ship eke wedata palayan gihin ship eka allagena eke captain weyan. passe jack sparrow wage weyan :D

    :P
     
    මම දැනට මෙකෑනිකල් ඉන්ජිනේරු උපාධියක් කරන්න පටන් අරන් ටික කාලයක් වෙනව.. පොඩි කාලෙ ඉදන් මට ඕන උනේ රහස් පරික්ශකයෙක් නැත්නම් මුහුදු කොල්ලකාරයෙක් :P වෙන්න... ඒත් තේරුමක් ඇති කාලෙ වෙනකොට මට ඕන උනා බිස්නස් කාරයෙක් වෙන්න.... ඒත් අපි බිස්නස් පවුලකින් එන මිනිස්සු නෙවෙයි... වෙන කරන්න දේකුත් නැති කමට මේ ඩිග්‍රිය කරාට මට විශ්වාසයක් නෑ මේකෙ අවසානෙ ජොබ් එකක් කරනකොට මට ඒක කැනැත්තෙන් කරන්න පුලුවන් වෙයිද කියල :sorry: .. වෙන ඉන්ජිනේරු ෆීල්ඩ් වලටත් මම මේකට තරම් වත් කැමති නෑ... එහෙම කැමැත්තක් නැතුව කරන රස්සාවක් මට ජීවිත කාලෙ පුරාවටම කරගෙන යන්න පුලුවන් වෙයිද... කෙල වෙයිද කියල දැන් හිතෙනව....

    කොල්ලොකාරයෙක් වෙන්න ඕන නම්
    මේකෙ ඉන්නවා සෙට් එකක්
    උන්ගෙන් උපදෙස් ගනින්
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    karanna puluwan bn. ubata salli prashna enna gaththama ebema job ekata kemathi wenawa. ita passe oya podi kale hithapu baila oluwata enne ne. ochchara akamethi nam mokatada karanna gaththe, aparade kage unath salli.
     
    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    Awulak wenne na ban. Math Mechanical engineering kare. Habai lankawe ehema sira kiyala kiyanna puluwan engineering industry ekak nae. Habai ubata salli hoyanna nam field tikak tiyenawa oya degree eken.
    Danata lankawe godak develop wena building constructions field eke mechanical engineers la innawa building services specialized karana. Eyala civil engineers la wagema hoda salary gannawa.
    Ehema nathnam ube degree eka iwara una gaman hoda company ekaka management trainee programme ekakata join weyan. Ethakota uba asa business paththata yanna puluwan. Options godak tiyenawa. Ekama de hodata hithala decide karanna. Degree eke hoda results daganna.