Mechanical Engineering මොනවා වෙයිද.... ??
මම දැනට මෙකෑනිකල් ඉන්ජිනේරු උපාධියක් කරන්න පටන් අරන් ටික කාලයක් වෙනව.. පොඩි කාලෙ ඉදන් මට ඕන උනේ රහස් පරික්ශකයෙක් නැත්නම් මුහුදු කොල්ලකාරයෙක්
වෙන්න... ඒත් තේරුමක් ඇති කාලෙ වෙනකොට මට ඕන උනා බිස්නස් කාරයෙක් වෙන්න.... ඒත් අපි බිස්නස් පවුලකින් එන මිනිස්සු නෙවෙයි... වෙන කරන්න දේකුත් නැති කමට මේ ඩිග්රිය කරාට මට විශ්වාසයක් නෑ මේකෙ අවසානෙ ජොබ් එකක් කරනකොට මට ඒක කැනැත්තෙන් කරන්න පුලුවන් වෙයිද කියල
.. වෙන ඉන්ජිනේරු ෆීල්ඩ් වලටත් මම මේකට තරම් වත් කැමති නෑ... එහෙම කැමැත්තක් නැතුව කරන රස්සාවක් මට ජීවිත කාලෙ පුරාවටම කරගෙන යන්න පුලුවන් වෙයිද... කෙල වෙයිද කියල දැන් හිතෙනව....

CIMA wage deyak karapan. passe eken excemptions aran business degree eke final year set weyan