media player උදාව් සිඞ්හලු

මෙහෙමයි

සින්දු ටික ගානට ඇල්බම් කල්ල පිලිවෙලකට තියාගන්න පුළුවන් හොඳ මීඩියා ප්ලේයර් එක මොකක්ද සිඞ්හලු

දැනට පාවිච්චි කරන්නෙ windows media player එක

ඒත් ඒකෙ සින්දු ටික ප්ලේ වෙන්න දැම්මාම එහෙම සින්දුවෙ නමවත් සම්පූර්ණයෙන් පෙන්නන්න පැත්තෙ මෙව්ව එක ඉඩ මදි

අනික ඒකෙ සින්දු අපිට ඇල්බම් කරන්න බෑ සින්දුවෙ තියෙන ඩේට අරං windows media player එකෙන්ම ඇල්බම් වලට කඩන එකනෙ කරන්නෙ

එහෙම නැතුව තමන්ටම ඇදල ඇල්බම් කඩාගන්න පුළුවන් එකක් ඕනෙ

තව ඉතිං එහෙම කඩපු ඇල්බම් එහෙම ඔන්ලයින් කොහෙට හරි සින්ක් කරන්නත් පුළුවන්නම් හොඳා

වීඩියෝ බලන්න ඒ මොකුත් ඕන්නෑ ජෙනරල් පර්පස් ප්ලේයර් එපා

සින්දු ටික පිලිවෙලට තියාගන්න පුළුවන්ම එකකුයි ඕනෙ